මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා ටියුෂන
මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා
ටියුෂන් ගුරුවරයා පෙම්වතියට අතවර කරලා
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
මියගිය පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසා මියගිය තරුණයාගේ අවුරුදු 15 ක් වයසැති පෙම්වතියව මියගිය තරුණයා මිහිදන් කෙරුණ කනත්තට රැගෙන ගොස් දැරියට ලිංගික අතවර...