තාජුඩීන්ගේ මරණය පිළිබඳව සන්ධාන
රජයක් යටතේත් පරීක්‍ෂණ කරනවා
මහින්ද රාජපක්‍ෂ
අනුර බාලසූරිය
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්‍ෂණ තම රජයක් යටතේද ඒ ආකාරයෙන්ම සිදුකරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පෙරේදා (8) පෙරවරුවේ...