මචන් කෙනෙක් අපේ ළඟ ඉන්න කාරණය තීරණය වෙන්නේ ණය ගණුදෙනුවක් මත .අපි දන්නේ නැති වුනාට ඔය කට්ටිය ගිය ජාති වලත් අපිට හම්බවෙලා තියෙනවා.සමහර අය අපිට ණය දෙන්න එනවා ,සමහර අය ගන්න එනවා .
දැන් බලපන් සමහර කොල්ලෝ කෙල්ලන්ට පට්ට විදියට වියදම් කරනවා.හැබැයි උන් අන්තිමට මොනා හරි හේතුවක් නිසා බදින්නෙත් නෑ.මේකේ...