පූසා බලන්න ගොස් කාන්තාවට අතවර කළ බව කියන "
පූසා බලන්න ගොස් කාන්තාවට අතවර කළ බව කියන අය දැලේ!
පූසා අල්ලන්න ඇඳ විට්‌ටමට නගිද්දී
කාන්තාවගේ ශරීරය මතට වැටුණා
නිමල් හේමසිරි - රදම්පල
වයස අවුරුදු 19 ක විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත රත්මලේ ප්‍රදේශයේ 55 හැවිරිදි විවාහක පියකු පසුගියදා (29) සවස දික්‌වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ස්‌වාමිපුරුෂයා බැහැරව සිටි නිසා මෙම පුද්ගලයා එම කාන්තාවගේ ආරක්‌ෂාවට මෙම නිවසේ රාත්‍රී ගතකර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු පොලිසියට කියා ඇත්තේ රාත්‍රී කාලයේ මෙම නිවසේ සිටි බළල් පැටවකු තවත් සතෙකු සමඟ පොරකනු ඇසී එම පූස් පැටියා සොයා මෙම කාන්තාව නිදා සිටි කාමරයට ගිය බවත් පූස් පැටියා උඩ ස්‌ථානයක සිටිනු දැක එම සතා ගැනීමට ඇඳේ විට්‌ටමට නැගීමේදී තමන් කාන්තාවගේ ශරීරය මතට ඇදවැටුණු බවයි.
එහෙත් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ මෙම පුද්ගලයා පැමිණ තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කරන විට තමන් ඔහු තල්ලුකර දමා කාමරයෙන් පැන ගිය බවය.
මෙම කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පෙරේදා (30 දා) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
දික්‌වැල්ල පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා දිල්හානි මිය, උප පොලිස් පරීක්‍ෂිකා ඉෂාරා, පොලිස් කොස්‌තාපල් වනිගාබදු (55498) යන නිලධාරීන් පරීක්‍ෂණ පවත්වයි.
http://www.divaina.com/2015/05/06/provin03.html
පට්ට ආතල් news දැන් පත්තරේ තියෙන්නේ

hemita seen ekata enter wenna one 