මම මේකෙම thread එකක් දැම්ම මේකම ගන්න.. පට්ට ෆෝන් එක බන්.. පැය 1/2 යි හැම තිස්සෙම චාජ් කරන්නේ.. හොදටම ඇති.. 30%-85% වෙනකන් චාජ් වෙනවා.. සාමාන්‍ය දවසකට හොදටම ඇති.. විකාර වැඩ නෑ.. පට්ටම lite UI, පට්ටම කොලිටි.. චාජර් එක දැක්කත් ඇති බන්. එකේ වයර් එකේ කොලිටිය බලපන්.. apple වගේ SUN නුල නෙමේ.. දැනට...