1. අනේ මංදා

    Oneplus 5T එකක් ගන්න help

    Divine Care එකේ නොම්බරයක් තියනවනම් කියපන්කො මචෝ.. සෙල්ලම් දාන්න නම් නෙමේ ෆෝන් එකක් ගන්නේ.. 4,5k ෆෝන් ගත්තට දැනට මගේ අතින් කැඩුනේ 1ම එකයි.. එත් කොයි වෙලාවේ මොනවා වෙයිද කියන්න බෑනේ.. dialcom යන්නේ නැතුව අතේ ගාණට ගන්න හොද තැනක් අහගන්න මේක දැම්මේ.. නෝට්ටු(note) ගන්න තරම් සල්ලියක් නෑ බං...
  2. අනේ මංදා

    Oneplus 5T එකක් ගන්න help

    64GB ඒක මදි මචං.. අවුරුදු 3-4 ක් බබෙක් වගේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ගන්න ඕන.. එකයි 128GB බැලුවේ. ඒකෙ ram එකත් 8GB නිසා කාලයක් පාවිච්චි කරන්න බැරි වෙන එකක් නෑ..
  3. අනේ මංදා

    Oneplus 5T එකක් ගන්න help

    ඔව්.. dialcom ඒක දිහා බලන්න හිතෙන්නේ නැත්තේ ඒකයි.. 95-97 කට තියනවා දැක්ක සමහර තැන්වල.. එත් දෙයක් අහගන්න එන්නේ මෙතනට.. එළකිරියේ help ඒක ඉල්ලුවේ එකයි.. උබටත් මේ thread ඒක උදව් වේවි කියලා හිතෙනවා.
  4. අනේ මංදා

    Oneplus 5T එකක් ගන්න help

    ඇයි මචෝ..
  5. අනේ මංදා

    Oneplus 5T එකක් ගන්න help

    Oneplus 5T එකක් ගන්න ඕනේ. 128GB එක ගන්න ඉන්නේ. අතේ තියෙන්නේ රු 94000 යි. Colombo අවට තැනක් වෙන්න ඕන. ගාණට හරියන්න. ගන්න පුළුවන් හොද කඩයක් කියන්න. (සැ.යු- අතේ තියෙන්නේ 94000මයි) ගත්තට පස්සේ අවුලක් උනොත් කොකා පෙන්නනේ නැති. හොද service එකක් තියන. ජිල්මාට් කෙස් නැති. විස්වාසවන්න තැනක් වෙන්න ඕන.
  6. අනේ මංදා

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    HTC desire eye US at&t version එකකට international marshmallows rom එකක් දාන්න දන්නවා නම් කියන්නකෝ...
  7. අනේ මංදා

    HELP-HTC desire eye rom එකක් ගහන හැටි කියලා දෙන්න

    HELP-HTC desire eye rom එකක් ගහන හැටි කියලා දෙන්න at&t US version එකක් තියෙන්නේ.. එකට official international marshmallows rom එකක් ගහන විදිය දන්න එක්කෙනෙක් කියන්නකෝ.. මම xda එකෙත් බැලුවා.. එත් තේරෙන විදියකට step by step guide එකක් නෑ.. දන්න එක්කෙනෙක් කියල දෙන්නකෝ...... :oo:
  8. අනේ මංදා

    HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

    Desire Eye තියෙන්නේ. එත් ඒක at&t එකක්.. උන් මාස්මෙලොස් එවන්නේ නෑ... කස්ටම් රෝම් එකක් දාන ක්‍රමය net එකේ හෙව්වා... හරියට නෑ බං... ඒවා තේරෙන්නේ නෑ බැලුවට.. පොඩ්ඩක් rom එකක් දාන ක්‍රමය කියල දෙන්න බැරිද... help me..... :confused::confused::confused::confused::confused::confused:
  9. අනේ මංදා

    ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

    mobitel 191 අසරණ data package එක දැම්ම.. හරි නම්.. day-1GB දැන් 890MB night-වෙනසක් නෑ... හෙන ගහන්න ඕනේ.. 8 පාස් නැති වේ*ගේ පුතාලට චන්දෙ දුන්නම ඕක වෙන්නේ... ලංකාව රන් වෙන්නේ TAX වලින්
  10. අනේ මංදා

    Li-Fi_Wi-Fi_වලට_වඩා 100 ගුණයක් වේගවත්

    Li-Fi ආලෝකය මුලික කරගන්නා තාක්ෂණයක් නිසා බිත්ති ආදීය හරහා ගමන් කිරීමට නොහැකියි.
  11. අනේ මංදා

    වින්ඩොස් 10

    එපා යකෝ.. bugs ගොඩයි..
  12. අනේ මංදා

    වින්ඩෝස් 10 STORE/PHOTO VIEWER වැඩ නැතෝ.....

    official iso eka dwnld kare... kalin wada karaaaa... passe me aula une.. :(
  13. අනේ මංදා

    වින්ඩෝස් 10 STORE/PHOTO VIEWER වැඩ නැතෝ.....

    upgrade karala clean install කරා... update කරනවා.. එත් මේ set එක update වෙන්නේ නෑ... :(

    No contents