1. sachi178

    Neck Hump

    Bump
  2. sachi178

    Neck Hump

    Up
  3. sachi178

    Neck Hump

    Bump
  4. sachi178

    Neck Hump

    මගේ neck hump එකක් ඇවිත් තියෙනව. ලයිපොසක්ශන් කරල අයින් කරන්න පුළුවන් වෙයි නේද. රජයේ රෝහල්වලින් කරනවද ඒක. කරපු කට්ටිය ඉන්නවද?
  5. sachi178

    වැටුප් වාර්ථා

    Ehemda? Hari thank you bn
  6. sachi178

    වැටුප් වාර්ථා

    බැංකුවකින් ලෝන් එකක් ගන්නකොල ඇපකරුවන්ගෙන් ඉල්ලන වැටුප් වාර්ථා කියන්නෙ Pay sheet එකටමද?
  7. sachi178

    ඩ්‍රයිවින් ලයිසන්

    Ehemath ekakda. Address eka waradi. Hadaganna ona eka nn
  8. sachi178

    ඩ්‍රයිවින් ලයිසන්

    හරි තෑන්ක් යූ
  9. sachi178

    ඩ්‍රයිවින් ලයිශන්

    ලබන මාසෙ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ. දැන් තියෙන එකේ ඇඩ්‍රස් එකේ අකුරක් වැරදියි. ඒක හදාගන්න ඕන. තව පරණ අත්සන වෙනස් කරලා දැන් අත්සන දාගන්න ඕන. ඒක කරගන්නෙ කොහොමද?
  10. sachi178

    ඩ්‍රයිවින් ලයිසන්

    ලබන මාසෙ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ. දැන් තියෙන එකේ ඇඩ්‍රස් එකේ අකුරක් වැරදියි. ඒක හදාගන්න ඕන. තව පරණ අත්සන වෙනස් කරලා දැන් අත්සන දාගන්න ඕන. ඒක කරගන්නෙ කොහොමද?
  11. sachi178

    තේ එකත් ඉවරයි.. :(

    වෙන රස්සාවල් කරන අයට නම් අවුලක් නෑ.ඒත් වයස 40 පැනපු අයට වෙන ජොබ් හොයාගන්න එක අමාරු වැඩක්..තේ ව්‍යාපාරයම ගොඩදාගන්න ඕන. එහෙම වුනොත් රටත් ගොඩ දාගන්න පුලුවන්
  12. sachi178

    Perfectil Original, Biotin 5000mcg

    මගේ නිකටෙයි, උඩ රැවුලයි ඝනකමට තියෙනව. දෙපැත්ත තමයි ඝනකම අඩු. Biotin වලින් රැවුල ඝනකම වෙනව කියලා ගොඩක් කට්ටිය කියනව
  13. sachi178

    තේ එකත් ඉවරයි.. :(

    ඔව්. කෙලවිලා ඉන්න මේ පැතිවල මිනිස්සුන්ට
  14. sachi178

    තේ එකත් ඉවරයි.. :(

    මම දැකපු කාලකණ්නිම ජනාධිපති තමයි නන්දසේනයා. අපිටත් කෙලවෙලා ඉන්නෙ තේ වලට පෝර නැති නිසා.
  15. sachi178

    Perfectil Original, Biotin 5000mcg

    Minoxidil use karana gaman inne. Wena oil warga mune gawoth awulk wei Bump ------ Post added on 1639239278 Bump ------ Post added on 1639240421 Bump ------ Post added on 1639284788 Bump ------ Post added on 1639291904
  16. sachi178

    Perfectil Original, Biotin 5000mcg

    Tnx Godak kattiya use karanawa. Godakma kello thamai. Beard ekta use karapu kenekgenma ahanna ona sarthakaida kiyala ------ Post added on 1639236171
  17. sachi178

    Perfectil Original, Biotin 5000mcg

    Tnx Bump ------ Post added on 1639226166 Bump ------ Post added on 1639231273

    No contents