1. sachi178

    Seylan Banke Debit Card eken eBay Payment

    මම use කරන්නෙ Com bank. කිසි අවුලක් වෙලා නෑ. Refund නම් අරගෙන නෑ
  2. sachi178

    Ray ZR

    Ray ZR හොඳයි කියනව ගොඩක් එවුන්. මම හරියටම බලල නෑ
  3. sachi178

    Ray ZR

    Ehemada. 2nd service ekedi thel hadanawa mn hithanne. Ita passe 45-50k karai ehenam
  4. sachi178

    Ray ZR

    50kmpl? Sureda :confused:
  5. sachi178

    Ray ZR

    Ray ZR තියෙන අයගෙ පෙට්‍රල් ලීටරේකින් කිලෝ මීටර් කීයක් යන්න පුලුවන්ද?
  6. sachi178

    eBay delayed?

    Aliexpress එකේ ගිය මාසෙ 16 දාපු එකක් ඊයෙ ආවෙ
  7. sachi178

    Temporary cover note

    Ow
  8. sachi178

    Temporary cover note

    RayZR එකක් ගත්තා. නම්බර් නම් තාම ආවෙ නෑ. Temp cover note එකෙන් පැද්දත් අවුල් දානවද පොලිස් කාරයො?
  9. sachi178

    Maneesha Chanchala

    උබ බලපු එවුන්ගෙන් එකෙක් :P
  10. sachi178

    4G help

    SLT වහින වෙලාවට අවුල් යනව කියල ගොඩක් උන් කියනව. මමත් ඩයලොග් එකක් ගත්තෙ. 27.5GB+27.5GB. ස්පීඩ් එකත් හොඳයි. කනෙක්ශන් ඩ්‍රොප් වෙන්නෙ නෑ කොච්චර වැස්සත්.
  11. sachi178

    Sampath bank new debit card

    Sampath eke web card ekak ganna ona mn hithanne. Com bank eke nm weda
  12. sachi178

    Dialog 4G router

    කෝල් එකක් දීල බලන්න ඇක්ටිව් කරලද කියල. 0117100100.
  13. sachi178

    Knight Rider

    එහෙමද. බාන්න ඕන එහෙනම්. ඩයලොග් extra GB තියෙනව. Tnx
  14. sachi178

    Knight Rider

    2008 eka vitharai thiyenne. Parana eka nadda
  15. sachi178

    Knight Rider

    Spam ekak kiyala pennanne link eka. PM karapan
  16. sachi178

    Knight Rider

    Knight Rider එකේ ඔක්කොම episode ටික සිංහල සබ් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙද
  17. sachi178

    Dialog 4G

    Mage data renew wenne 11 wenidata. Edaata ganna puluwan weida? Nathnm offer eka ethakota iwaraweida
  18. sachi178

    Note 8

    Liberty plaza shop ekakin ganna. Greenware ehema hodai kiyanawa
  19. sachi178

    RIP : Ruwan Weerasekera

    උබ මොකෙක්ද?

    No contents