ලන්කාවේ ලොකුම වෙඩින් portal එක...
ඔන්න මම අද කියන්නේ මේ දවස්වල ලොකු මාතෘකාවකට අදාල දෙයක් ගැන.
දැන් හැමෝම වගේ වෙඩින් ගන්නේ හොදට ප්ලෑන් කරලා හොයලා බලලා.ගනන් අඩුම කෙනා හොයලා හොදට කරන කෙනා හොයලා. ඒක හැමොටම උදව්වක් වෙන වෙබ් සයිට් එකක් තියෙනවා.
photography, salon,dresses වෙඩින් වලට සම්බන්ද ඕනම...