BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Machan IT 6205 C_ Systems & Network Administration subject eka goda daganna tutorials mukuth nedda?

    Loku Udawwak
    Course outline eka mona wageda?

    Poddak help karahan machan... jobth ekka vle notes kiyawala balanna amaruii...

    Video tutorials ekkak wage nam goda...;););)

    වැඩි හරියක් Cent-OS commands තමයි බන් තියෙන්නේ.. Cent-OS tutorials සෙට් එකක් හොයාගෙන බැලුව නම් හරි.. :yes::yes:

    https://coggle.it/diagram/W3o7o7U2K...76bc21be6f84014379796f805d505627d87d508a31c75

    මේක තාම හදාගෙන යනවා.. එතකොට course outline එක ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි.. :yes:

    PP classification එක weekend එකේ දාන්නම්.. එතකොට target කරන්න ඕනේ ඒවා බලාගන්න පුළුවන් වෙයි.. :yes::yes:

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මචං හෙනයා. උඹලා bit වලට අමතරව තව මොනාද බං හදාගනිපු qualfications එහෙම?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මචං හෙනයා. උඹලා bit වලට අමතරව තව මොනාද බං හදාගනිපු qualfications එහෙම?

    තාම නම් professional certificate එහෙම කරේ නෑ බන්.. ජෝබකට යන ගමන් තමා ඒවා කරන්න හිතන් ඉන්නේ.. :nerd:
     
    J_wick

    Member
    Aug 2, 2018
    18
    0
    0
    මම මේක ගැන කියලා කලිනුත් thread එකක් දැම්මා. මචං මම මැත්ස් වලින් කැම්පස් යන්න වැට උඩ ඉන්නෙ. R. Physical තමයි බෝට්ටුවක් ආවොත් පරක්කු වෙලා. මම බැලුවෙ මේ පාර bit register වෙන්න. අවුලක් නෑ නේද බං? කැම්පස් ආවොත් යනවද නැද්ද කියන එක තමා ප්‍රශ්නෙ? කව්රුහරි මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නකෝ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මම මේක ගැන කියලා කලිනුත් thread එකක් දැම්මා. මචං මම මැත්ස් වලින් කැම්පස් යන්න වැට උඩ ඉන්නෙ. R. Physical තමයි බෝට්ටුවක් ආවොත් පරක්කු වෙලා. මම බැලුවෙ මේ පාර bit register වෙන්න. අවුලක් නෑ නේද බං? කැම්පස් ආවොත් යනවද නැද්ද කියන එක තමා ප්‍රශ්නෙ? කව්රුහරි මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නකෝ.

    ඉතින් දෙකම කරන්න පුළුවන් නෙහ්.. :yes::yes:
     
    J_wick

    Member
    Aug 2, 2018
    18
    0
    0
    හෙනයා;23538468 said:

    ඉතින් දෙකම කරන්න පුළුවන් නෙහ්.. :yes::yes:

    Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Physical science ආපු එකෙක් ඒක දාලා bit කරන එක ගැන මොකෝ හිතන්නෙ? Part time තමා bit කරන්න හිතන් ඉන්නෙ?

    Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා

    පිස්සු හරකෙක් වෙන්න එපා යකෝ :baffled:

    Physical එක්ක කරපන් ඔය දෙකම කිසි අවුලක් නැතුව කරන්න පුළුවන්...මමත් මේ ශෝක් එකට කරගෙන ඉන්නේ..තව මම දන්නා දෙතුන් දෙනෙක් ඉන්නවා අපේ ෆැකල්ටි එකේම Physical + BIT කරන..වෙන කැම්පස් වල එවුන්වත් දන්නවා..

    BIT එකට හැමදාම පාඩම් කරන්නේ අන්තිම සතියේ ඉතින්..වෙන වැඩක් නැහැනේ..ඕකේ VLE Assignments ටික වෙලාවට කරපන්..එච්චරයි..

    පුළුවන් නම් හොඳ ක්ලාස් එකකට පලයන්...එතකොට ලේසියි...

    මම 1st Sem ක්ලාස් ගියේ නැහැ..2/3/4 ක්ලාස් ගියා...5/6 නම් ක්ලාස් යන්න බැරිවුනා ක්ලාස් වැටුනේ weekdays වල නිසා..Sem 5 Exams ලිව්වා මොනවා වුනාද දන්නේ නැහැ :sorry: Sem 6 මොනවා වෙයිද දන්නේ නැහැ :sorry:

    උඹ දැනට කැම්පස් එකට ගිහින් ද ඉන්නේ Physical කරන්න?
     
    නෑ මචං, මට ඉස්සරහට එන්න තියෙන්නෙ ruhunu physical. මම මේ intake එකේ bit register වෙන්න බැලුවෙ. තෑන්ක්ස් මේ reply එකට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා

    Godak class ena un ehema campus eke ekai mekai dekama un karana un bn...ekai mama kalinuth kiwwe..

    Bit karana godak un karanne industry eka balagena nemei kiyla :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    Bit karana godak un karanne industry eka balagena nemei kiyla :baffled:

    එහෙනං මොකටද බං උන් කරන්නේ මේක ? :rolleyes:

    Mama nam ehema nemei...Industry enna balan thamai meka karanne :sorry::sorry:

    :yes:

    Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා

    වෙලාවක් නැහැ ? ..හහ් හහ් හහ් :rofl:
    කටිටියට කියන්නත් බැරිවුනා මගේ topup degree එක complete කලා 1st class එකකුත් එක්කම.. :rolleyes:
     
    Last edited:

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    දැන් එතකොට industry බලන් මේක කරාට තේරුමක් නැද්ද?:oo: