1. T.Rex

    IDM (Internet Download Manager) හැමදාම තියාගම්මු

    IDM (Internet Download Manager) හැමදාම තියාගම්මු අලුතෙන් Youtube Channel එකක් පටන්ගත්තා බොලව්. බලල හොඳ නරක කියපල්ලකො. කැමති අය Subscribe කරල Like කරල Support එකක් දෙන්න. පලවෙනි Video එක IDM හැමදාම තියාගන්න හැටි. qkZI4pKF6N8
  2. T.Rex

    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    ඕව ඉගෙනගන්න class ගිහින්නම් නෑ බන්. internet එකෙන් තමයි හුරු උනේ. මම ‍නිතරම යන තැනක් තමයි kaddha.blogspot.com එක. තව Youtube එකේ Duncaninchina's Channel එකත් හොදයි. තව බලපන් Films. ;)
  3. T.Rex

    දියර කිරි ප්‍රෝඩාව

    එළ දෙනකුත් ගෙනාව, කන්න බොන්නත් දුන්න, කියමුකො, දැන් ඌට කිරි එරෙන්න පැටව් හදන්නෙ උබ ඇවිත්ද? :P
  4. T.Rex

    ස්වයංරැකියා (Offline)

    OOwa karana eka paadu nedda? laabayak hoyanna puluwanda?

    No contents