ඔන්න මේක නම් බලන්නම වටින දෙයක්. මේ අර උඩ කියලා තියෙන prgm(AGT) එකේ dancing crew එකක්. පොඩ්ඩක් බලන්නකෝ වැඩ කෑලි ටික. මුන් නම් සිරාවටම දක්ෂ සෙට් එකක්..
ඔන්න එහෙනම් බලලම ඉන්නකෝ.. ඔය ඇමරිකන් විරෝධියෝ මගේ රෙප් කපනවා එහෙම නෙවෙයි..ලොල්ස්
O3WbgeHAdBc
2jtNEx9hQOw
juKcjE0tQxE
dQdLv1fjJzM
rauxz