1. rauxz

    දුමින්දගේ ඔලු කට්ට නම් මාරයි

    මං හිතන්නේ දෙවෙනි එක.
  2. rauxz

    aneeeeeeeeeeeeee.. man hodai.. akku thama gembi :P :P

    aneeeeeeeeeeeeee.. man hodai.. akku thama gembi :P :P
  3. rauxz

    භාරත, දුමින්ද ගැටුම

    නොදකින් හාල් පාරුවා
  4. rauxz

    සුභ ආරංචියක් Good News

    දැන් මේක කොහොමද සුබ වෙන්නේ???:confused::confused::confused::confused:
  5. rauxz

    aneeeeeeeeeeeeeeeeeee .... akki thamai gemabi... man hodai :)

    aneeeeeeeeeeeeeeeeeee .... akki thamai gemabi... man hodai :)
  6. rauxz

    lasith malinga >report dis

    reported
  7. rauxz

    +_SausageS_+

    පට්ටයි.. ලොල්ස්... රෙප් දෙන්න බෑලු..
  8. rauxz

    දුමින්දගේ ඇත්ත තත්වය

    මනුස්සයෙක්ට කරදරයක් උනාම සතුටු වෙන්න හොද නෑ තමයි.. ඒත් කණගාටුවෙන් හරි කියන්න ඕන.. මට නම් කිසිම දුකක් දැනෙන්නේ නෑ..
  9. rauxz

    හෙට කොලඹ කවුරු දිනයිද?

    මට ගොඩක් සතුටුයි කොළඹ ජනතාව හරි තීරනයක් ගත්තා...
  10. rauxz

    ne ne.. akki thamai gembi :P:P:P

    ne ne.. akki thamai gembi :P:P:P
  11. rauxz

    Awesome Camping @ Reverstan / Riverstone

    අයියලා පට්ට ෆන් එකක් අරන් තියෙනවා වගේ.. එල එල... superb thread.. photos ටික මාරයි... එළකිරි ඩොට් කොම්
  12. rauxz

    මහා තර්ක යැයි සිතා තමාගේ හෙළුව පෙන්වන සාක&#353

    මම පොරගේ මොකක්ද මන්දා වැඩසටහනක vid එකක් දැකලා තියෙනවා. මොංගල් ඩයල් එකක් බන්..
  13. rauxz

    Me Tikath Balanna.....

    nice weork dude... rep+
  14. rauxz

    සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරු&

    මෙන්න පොරවල්.. මේ වගේ මොලකාරයෝ පිට රටවල් වලට යන එක නවත්තලා අපේ රටේම අවශ්‍ය කරන පහසුකම් දෙන්න පුලුවන් නම් අපේ රටටත් හොද අනාගතයක් තියෙයි..
  15. rauxz

    හෙට කොලඹ කවුරු දිනයිද?

    UNP එක දිනනවා නම් හොද උනත් ආණ්ඩුව මොකක් හරි කරලා දිනනවා කියලා දන්න හින්දා ආණ්ඩුව දිනනවා කියලා වෝට් කරා..
  16. rauxz

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මුලු රෑම download වෙන්න දාලා තිබ්බත් තාම 38% යි..
  17. rauxz

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    ස්කෝලේ වැඩ බන් අම්බානකට.. ඉතින් ඉතින් මාත් download වෙන්න දැම්මා.. හරි ගියොත් ඉතින් 24‍x7 seeding :)

    No contents