tips
අපෝ ඕක ගණන් ගන්න එපා.......කෙල්ලට බය නෙතුව කතා කරපන්.....කෙල්ල අහන අහන දේවල් වලට උබ සින් හලෙන් උත්තර දීපන්....හැබැයි කෙල්ලට තේරෙන්න ඕනි උබට කඩ්ඩ බේරුවා නෙමෙයි කඩ්ඩ පුළුවන් එඋනට උබ කඩ්ඩ කතාකරන්නේ නේ වගේ ඉදල හිටලා කඩ්ඩ දාපන් චුට්ටක් විතර.....කඩ්ඩ අමාරුනම් ඉක්මනින් මෙන්න මේ සයිට් එකෙන් ඉගන...