1. teddycool

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචන් මේකෙදි වෙන්නේ අපි දෙන ලින්ක් එක අපේ pc එකට ඩවුන්ලෝඩ් වෙලා අයෙ අප්ලෝඩ් වෙන එකද....යුනික් විදිහට....එතකොට ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා කොහෙද තියෙන්නේ.
  2. teddycool

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මම මේකට විසදුමක් හොයහත්තා....මට මේක වැඩකරා.අනිත් යටත් බලන්න වැඩකරනවද කියල.. link AllinOne
  3. teddycool

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    කලින් මගේ dll 140 මිසින්ග් කියල අවා.එක හදාගත්තාම මෙහෙම එනවා....
  4. teddycool

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    අඩෝ මගේ මෙහෙම එන්නාව dll file එක තියෙද්දිත්

    No contents