1. F

    Windows 10 genuine upgrade තාම තියනවා

    Apita nam pinata hambechcha MSDNAA eken. Habai oya pirated ewa Microsoft eken Free upgrade kara nam ungeth waradal thiyei neda? :dull:
  2. F

    GMOA -එහෙමද ආස ...

    තීරණ ගත් පොලිටික්කො (නොමිලේ බෙහෙත් දීම... ලෙඩ්ඩුන්ට සහන දීම.. ත්‍රිපෝෂ දීම ආදී සියක් දේවල්) තව ආර්ථිකය පවත්වාගෙන යාම මොකද රට සෝමාලියාව වගේ උනානම් කොච්චර හොඳ දොස්තරල හිටියත් ළදරු මරණ අනුපාත මාතෘ මරණ අනුපාත පහත දාන්න බෑනෙ පවුල් සෞඛය සේවිකාවො නර්ස් ල.. ඇටෙන්ඩන්ට් ල තනිකරම දොස්තරල කියනවනම් ඉතින්...
  3. F

    Windows 10 genuine upgrade තාම තියනවා

    Mulinma uba mulinma machine eke Windows product key eka save karala thiya ganin. http://www.majorgeeks.com/files/details/produkey.html oya software eken puluwan iita passe ube dan thiyena machine ek awulak giyoth, aluth ekata MS eken ISO download karala Windows 10 dapan. Product key illuwama...
  4. F

    GMOA -එහෙමද ආස ...

    ආ ඒ රෑන්ක්.. ඒව ඉතින් තනිකර දොස්තර ල ගෙම වැඩ නෙවෙයි නේද? ඒක නෙවේ උඹේ මතය මොකක්ද? සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීමද වසා දැමීමද?
  5. F

    GMOA -එහෙමද ආස ...

    ගොන් අාතල් දෙන්න එපා ඉතින් :angry:
  6. F

    GMOA -එහෙමද ආස ...

    කොහෙද යන්නෙ මල්ලෙ පොල්??? නමුත් ප්‍රහ්නෙට උත්තර දෙන්නම්... දොස්තරල තමා
  7. F

    GMOA -එහෙමද ආස ...

    මම ඉන්නෙ සයිටම් සම්පූර්ණයෙන් ම රජයට පවරගන්න ඕන කියන මතේ... ඒත් මේ දැනගන්න අහන්නෙ... කියපන් ඔය Rank ගැන? :confused:
  8. F

    GMOA -එහෙමද ආස ...

    ඉති්න උත්තො මම කිවුවද GMOA කතාවක්??? බහුතරය? තොට සරල අංක ගණිතය බෑ ද??? 8ට 5යි :P (5නුත් ඕනනම් 4ක් ම දොස්තරල වෙන්නත් නීතියෙන් පුලුවන්)
  9. F

    GMOA -එහෙමද ආස ...

    දැනගෙන කතා කරපං බං. මේකෙ එකකේ කිවුව කමිටුවෙ දොස්තරල නෑ කියල ඒකය් දැම්මෙ :angry::angry::angry:
  10. F

    GMOA -එහෙමද ආස ...

    කමිටු සාමාජිකයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය) NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය) විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය) ඖෂධ වෛද්‍ය විද්‍යා මහාචාර්ය (රජයේ වෛද්‍ය බලපත් ලාභි නේද) මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ඉන්නවා. වෙනත් වෘත්තීන් වල අය 4ක් ඉන්නවා (ඒ අතුරින් රජයේ වෛද්‍යවරුත් ඉන්නවා)...
  11. F

    GMOA -එහෙමද ආස ...

    යන්න මියා යන්න. උයා සින්හලෙන් ම කියවල බලන්නකො පනත http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
  12. F

    GMOA -එහෙමද ආස ...

    මෙන්න මගේ සම්පූර්ණ විසඳුම. SAITM සම්පූර්ණයෙන් ම රජයට පවරා ගැනීම (උතුරු කොළඹ කලා වගේ). නැවත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරීමේ නීතිමය ප්‍රතාපාදන නැතිකිරීම. (හේතුව රජයේ පීඨ වල උගන්වන අය නැතිවී යාමේ බරපතල තර්ජනය) පිලිපීනය වගේ දූෂිත රටවල වෛද්‍ය උපාධි පිළිනොගෙන දියුණු රටවල පිළිගත් විශ්ව විද්‍යාල වල...
  13. F

    GMOA -එහෙමද ආස ...

    ඔව් ඒක නම් ඇත්ත. මොකද පිලිපීන් ගියපු MD පාස් වෙලා ආපු අපේ ඉස්කෝලෙ කොල්ලෙක් ගෙන් මම උදව්වක් ඉල්ලුව. මිනිහා මම බොන බේතෙ ඖෂධ නාමය කියන්න කිව්ව. මම නෙට් එකේ බලල කිවුව. මූ කියනව ඒක නම් ඖෂධ නාමය නෙවේ වෙළඳ නාමය වෙන්න ඇති කියල ඕක ප්‍රසිද්ධ බේතක්. වචන දෙකක පට්ට විද්‍යාත්මක ස්ටයිල් නමක්. 8 වසරෙ එකෙක්ට...
  14. F

    GMOA -එහෙමද ආස ...

    ඉතින් කොල්ලො හැම බ්‍රෑන්ඩ් එකම මේ රටට ගෙන්නන්න අනුමැතිය දෙන්නෙ රජයේ දොස්තර ල චෙක් කරල බලල නේද??? :baffled::no: වගකීමෙන් දොසතරල නිදහස කයෙන්නෙ බ්‍රෑන්ඩ් වැඩ නොකරොත් නඩු දාන්න පුලුවන් ද? :dull:
  15. F

    GMOA -එහෙමද ආස ...

    Cambridge SLMC එකනේ පිලිගන්නෙ නෑ බං. රුසියන් චීන නේපාල් බංග්ලාදේශ් වගේ සුපිරි ඒවා විතරයි. http://www.srilankamedicalcouncil.org/foreignuniversity.php
  16. F

    GMOA -එහෙමද ආස ...

    Sir ge ange size ekata nam checkpoint walata awulak wena ekak na neda sir? Ballo puuso wage ringala yanna puluwanne... Anika dakkath Johnston fernando ge puthek kiala hithala yanna dei :dull:
  17. F

    GMOA -එහෙමද ආස ...

    මම SAITM විරුද්ධ නෑ. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව බිහිවුණොත් ලංකාවෙ ඉන්න Medicine Professor සේරම සල්ලි නිසා ඒවට උගන්නන්න යනව. අන්න ඒකයි ප්‍රශ්නෙ. එතකොට ආණ්ඩුවෙ පීඨ වල ඉන්න ළමයින් ට උගන්න්නෙ කවුද??? දැනටමත් දුෂ්කර පළාත් වල පීඨ වල මහාචාර්ය වරු මාර හිඟයි නේද?? ඒක නිසා මම නම් කියන්නෙ SAITM...
  18. F

    GMOA -එහෙමද ආස ...

    මේ කවුරු හරි කියනවද දොස්තර මහත්තුරු නෝනලා ඖෂධ නාමයෙන් නැතුව වෙළඳ නාමයෙන් තුණ්ඩු ලියන්නෙ ඇයි ද කියල? එහෙම කළා ම බෙහෙත් කොම්පැණි වලින් කොමිස් රට සවාරි ලැබෙනව කියන්නෙ ඇත්තද? :confused: එතකොට අමාරුවෙන් චැනල් එක දාලා බෙහෙත් ගන්න කම්කරුවගෙන් උනත් ඖෂධ නාමයෙන් බෙහෙත් ලිවුව නම් ලාබ ම බේත අරගෙන ඒ...
  19. F

    GF ge bday ekata denna hoda gift ekak kiyapan ....

    Balen pachchayak gahapan

    No contents