ඕකා හීනමාන පොන්නයෙක් බං. මූ කියනව ලංකාවෙ මාතෘ මරණ අනුපාතය ළදරු මරණ අනුපාතය අඩු දොස්තරල විතරක් ගේම ගහන නිසාලු.. අඩුගානෙ නර්ස් ල පවුල් සෞඛ්‍ය සේවිකාවො.. ආණ්ඩුවෙ ෆාමසිස්ට් ල මුකුත් කරලම නෑ..
මූ මේ හද්ද වන්නියෙ ඉඳල ඇවිල්ල හීනමානෙන් පෙළෙන රෝගියෙක්... අනික් දොස්තරලටත් අපහාසයක්.. ඕනම field එකක මේ වගේ...