1. Thilan88

    computer, phone වැඩ වලට ගෙදරට මිනිස්සු එන එක නවත්තගන්න

    Man mee kiyanna heduwa witarai.podiyata lassan board kellak dapan.aduma gaanee board eke gaana cover wenakn wat salli ganin...😂😂
  2. Thilan88

    රට අරින්නේ මෙහෙම වුනොත් පමනයි. යුද හමුදාපතිවරයා ගෙන් විශේෂ ප්‍රකාශක්. #CORONA

    ඇරපු රටක ආයේ මොනාද බන් අරින්න තියෙන්නේ..ඉන්ටර්නැෂනල් ජෝක්ස්..😂😂😂 කොච්චර වැඩ්ඩෙක් උනත් දේසපාලුවන්ගේ පස්ස බේරන්න ගියාම නිකන්ම කිච වෙනවා.පව් ඉතින්.... ------ Post added on 1623147999
  3. Thilan88

    චීන අයෝජන වලකන ට්‍රම්ප් සම්බාදක බිඩන් දිර්ගකරයි

    ඔලුගෙඩි මාරු උනාට ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ.මුල්තැන දෙන්නේ රටට.ඒකට අපේ...නොදකින්......අපිට ඒ තත්වෙට එන්න තව අවුරුදු දාහස් ගානක්වත් යයි නේද..
  4. Thilan88

    මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

    ඉක්මනට හොඳවෙන්න කියලා පතනවා ...
  5. Thilan88

    වචන තුනක බොරුවක් කියපාන්කෝ ?

    වචන දෙකක එකක් කියන්නද...'සංචරන සීමා'..
  6. Thilan88

    සංචරණ සිමා තවත් සතියක් දීර්ඝ කරන්නැයි යෝජනා

    මේ අවුරුද්දම වහලා තිබ්බත් වැඩක් නෑ මේ විදියට නමට සන්චරන සීමා දාගෙන.මේ තනිකර බොරු වැඩක් .දැන් මේ එලියට යන්නේ (අත්‍යවශ්‍ය සේවා කියලා) ලෙඩේ නැති අයමයි කියලා ශුවර්ද...
  7. Thilan88

    සංචරණ සීමා බොරුවක් ? අපිව කාලකණ්ණි කරන්න එපා..

    මේක තමා ඇත්ත..එදා වේල හොයාගන්න එකා ගෙදර බඩගින්නේ..හෙනම අසාධාරණ විදියට සන්චරන සීමා කියලා දාගෙන ඇඟ බේරගන්නවා..
  8. Thilan88

    දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ අද. #CORONA

    කොහොම අඩු වෙන්නද..කොම්පැනියකින් ලියුමක් නැති මිනිහෙක් විතරයි ගෙදර ඉන්නේ.එහෙම ඉන්න උන්ගෙනුත් යන්න ඕන එකා බෙහෙත් ගන්න කියලා හරි යනවා.මේ සන්චරන සීමා කියලා දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා..පාර දිහා බැලුවම උබලට තේරෙනවද සීමාවක් තියෙනවද කියලා..
  9. Thilan88

    පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

    ටකරං බාල්දියකට ගල් දාලා හොලවද්දී මීට සනීපයි..😂😂😂
  10. Thilan88

    කොවිඩ් දිව ඉදිමීම රෝගය...

    Oka masa 6kata kalin siddiyaklu.ape un dan thama form wea tyennee...😂😂චීලන්කාවේ මාද්‍යය... Covid to tongue 😝
  11. Thilan88

    රාත්‍රී 11 සිට දිනපතා දිවයින පුරා සංචරණ සීමා...

    Aimath modify karala heta( 13) re 11 idan monday 4 wenakn sancharana thahanam...
  12. Thilan88

    BREAKING: රට ලොක් ඩවුන් කරන්නෙ නෑ..

    පෙට්ටියක් ඔර්ඩර් කලානම් හරි වගේ දැන්...'ස' ඔයාතමා හොඳටම කලේ...ලංකාවේ කර්ෆිව් නොදා බෑ..අපේ පැතිවල හුදකලා කරපු උන් පාර වහලා තියෙන පටිය උස්ස එහෙට යනවා මෙහේට එනව...ඔව්ව් ඒ පලාත තමා...පිලියන්දල ...
  13. Thilan88

    උදව්වක් ...😥

    Tv eka led machan.lights okkoma led panel lights.brand eka green.washin machine not working.fans 3 innovex 50w.kdk ceiling fans 4k tyenne.ewa use karana eka nawattala tamai innovex fan 3 genawe.eth wenaak une ne Seal eke awulak ne machan .leak ne. ------ Post added on 1614653666
  14. Thilan88

    උදව්වක් ...😥

    Loku current ekak yana ekakata tyenne fridge eka witharai.washine machine ekak tyenwa kalin use kala .dan eka podi awulk nisa weda ne.eth bill eke wenasak ne.fridge eke nam awula eka balaganne kohomoada machn.
  15. Thilan88

    උදව්වක් ...😥

    Eka tma machan matat tyena awula.man rubber beading check kala .leak ekakut nehe mchan.
  16. Thilan88

    උදව්වක් ...😥

    Danma machan
  17. Thilan88

    උදව්වක් ...😥

    Fridge eka aragatte 2012.lg ekak.awula tyenne fridge eke wenna puluwandda

    No contents