1. Thilan88

    උදව්වක් ...😥

    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන.අපේ ගෙදර මචන් ස්ටෑන්ඩ් ෆෑන් 3,fridge 1.led panel light 7,rice cooker,tv විතරයි තියෙන්නේ. රෑට fan 3ම වැඩ.දවල්ට 1ක් වැඩ.ඊට අමතරව frige eka 24hrs weda. මාසෙම ඒකක 200 පනිනවා.බිල් එක 5000+.එහෙම වෙන්න පුලුවන්ද.මන් ceb ekata kiyala මීටරේත් චෙක් කලා.අවුලක් නෑ...
  2. Thilan88

    ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?

    ඊ ලඟ පාර නාමල් ස ට දීලා බලමු.සමහරවිට අපේ අනතිම අවස්තාව වෙන්න පුලුවන් ජාතිය බේර ගන්න...😂😂😂😂
  3. Thilan88

    ආදාහනය වෙනුවට භූමිදානය ‍හෝ ආදාහනය කරන්න කියන - නව ගැසට්ටුව මෙන්න

    අපේ ස තාම දැක්කේ නෑ යකෝ...දැක්ක ගමන් ඕක රිවස්....😂😂😂ලේසී නෑ අපේ ස එක්ක..
  4. Thilan88

    විශ්වයපුරා විහිදී ගියා...හ්

    රැවටීම කලාවක් නම් එකේ පිකාසෝ සින්ගලයා..ඊලඟට නාමල් බේබිට දෙන්න කිව්වත් දෙනවා...😂😂😂😂
  5. Thilan88

    Covid 19

    මේක තනි සින්ගල ආණ්ඩුවක් බොලව්...තම්බින්ට ලේසී වෙන්නේ නෑ....වැඩ කරන අපේ විරුවා...//අනේ මන්දා ඕයි....😂😂😂😂😂😂
  6. Thilan88

    Covid 19

    ඛාන් එක වටයයි ගියේ...අපේ ස එක්ක ලේසි වෙන්නේ නෑ....😂😂😂
  7. Thilan88

    Covid 19

    එන්න එන්න හාලුයි පොලුයි අරන් එන්න ..හාලුයි පොලුයි කාල ලිප උඩ වාඩි වෙමු..කෝවිඩ් මරන භූමදානයට අපේ 'ස' අවසර දුන්නා...
  8. Thilan88

    මෙහෙම ටීචලා අපිට හිටියේ නෑනේ

    Teacher kenk wenna be.mata hithenne mokak hari drama ekakata gatta cn ekak.eki ban kiyala kiyanne clazz ekema kellek wenna ona
  9. Thilan88

    අපේ උන්ගෙ ගොන් ආතල්

    පුදුම ජාතියේ ගොබ්බ හැත්තක් ඉන්නේ
  10. Thilan88

    ආයනම් රාජපක්ෂ නම ගෑවුන ඵකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ..ඉල්ලන් කනවා කියන්නෙ මේකට-රට විරුවෝ

    G රාජපක්ෂ ගෑඋන එකෙක්ට දෙන්නේ නෑ බන්..මන් හිතන්නේ නෑ ආයිමත් මේ රටේ හොඳ නායකත්වයක් ඇති වෙයි කියලා.අයීමත් චන්දේ පාවිච්චි කරන්නෙත් නෑ කියලා හිතන් ඉන්නේ.මේ රට ගොඩගන්න බෑ ..නිකමට හිතපන්කෝ රටේ මුල් තැන ගොඩක් ඉන්නේ ol වත් නැති උන් ගන්න තීරන කොහොමද කියලා.විශේශයෙන් ගොඩක් සන්වේදී අවස්තාවල ගන්න තීරන.මෙහෙම...
  11. Thilan88

    ආයනම් රාජපක්ෂ නම ගෑවුන ඵකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ..ඉල්ලන් කනවා කියන්නෙ මේකට-රට විරුවෝ

    වෙන ඔප්ශන් එකක් තිබ්බේ නෑ ඒ වෙලාවේ...මමත් ඔය කියන 69.දැන් නම් රාජපක්වරු පේන්න බෑ
  12. Thilan88

    ආණ්‌ඩුව මාරු වුණා..

    ඈයිමත් මයිත්‍රී ලොක්කා ඉල්ලුවොත් දිනයි කියලා හිතෙන්නේ නැද්ද...
  13. Thilan88

    POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

    ලන්කාව කියන්නේ..සුරපුරයක් හැබැයි සල්ලි තියෙන්න ඕනේ...නැත්තන් අපායක්...වෙන රටවල් එක්ක බැලුවම හැමදේම ලාබයි.නිදහස උපරිමයි...හැබැයි සල්ලි ඕනේ
  14. Thilan88

    ටික ටික අමතක වෙනවා නේද ?

    අමතකම වෙලා ගියා නේද...වැඩ කරන අපේ විරුවා..
  15. Thilan88

    පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

    නොදකින් විතරක් මේක නම් මහා කලකන්නී දේසපාලුවො ඉන්න රටක්.පව් අර අහින්සක මිනිස්සු.දැන්නම් හිතෙනවා බලයට එන්න මුන්ම ගහපු ගේමක් කියන එක ඇත්ත කියලා....සාප වේවා කරපු උන්ටයි උනව රකින උන්ටයි....😡😡😡😡😡😡😡
  16. Thilan88

    ඇර සොයිසා

    'ඇමතිකම' පිලුම හොයාගන්න නැද්ද බන්
  17. Thilan88

    අධිවේගයට බිලි වීමට ගිය දාරලුවේ දුර්ලභ ගස සසුන්ගත කෙරේ

    අනේ මන්දා බාන්...මේ අමුතු ඇටේ අවු 2500ක් තිබුන එකත් පුදුමයී...ඕන්..මේ රටේ උන් කෙලින්නේම පිස්සූ ඕයී...

    No contents