Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කවුද කැමති?
අඳුරු අහසක් තියෙද්දී යන්තම් පොද වැස්සත් එක්ක එන හුළඟට තමයි කැමතිම
Eular
Post #36
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
Is website can track our activities ?
ඒකනම් හරියට දන්නේ නැහැ මම web development කරලා නැහැ.
Eular
Post #16
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
Is website can track our activities ?
ඒත් screenshots විතරයි හැබැයි. වෙබ්සයිට් එක පාවිච්චි කරන ගමන් රෙකෝඩ් කරන්න බැහැ.
Eular
Post #13
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
Is website can track our activities ?
Screenshot එකක්නම් ඕෆ්ලයින් ගිහින් ගහලා ඊටපස්සේ browser cache clear කරල දාන්න පුලුවන්
Eular
Post #11
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
උඩවැඩියා මලක් වෙලා - මේ සිංදුව පට්ට නේද බං. 😍😍
ලැබෙන හැමදේම කාලයක් ගියාම එපාවෙලා වෙනත් දෙයක් ඕනෑවෙන බව තේරුම් ගත්තට පස්සේ බඳින අදහස අත්ඇරියා.
Eular
Post #26
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
යාපනයේදී හිටපු ප්‍රභල කොටි නායකයෙකුගේ ගුණ සමරුවක්…
ජාතිවාදය නිර්මාණය කලෙත් පවත්වාගෙන යන්නෙත් සිංහල දෙමල මුස්ලිම් දේශපාලකයෝ.
Eular
Post #6
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික දරුවන් වෙනුවෙන් සමාජ සත්කාරයක්
හොඳ වැඩක්. බොහෝම පින්.
Eular
Post #5
Sep 16, 2022
Forum:
ElaKiri Help
උඩවැඩියා මලක් වෙලා - මේ සිංදුව පට්ට නේද බං. 😍😍
මගෙ කසින් කෙනෙක් උසස් පෙල කරන කාලේ ඔය සින්දුව නිතරම මිමිණුවා. පස්සෙ කාලෙක එයා යාළුවෙලා බැන්දෙත් සල්ලි තියෙන පවුලක ලස්සන ගෑනු ළමයෙක්ව.
Eular
Post #21
Sep 16, 2022
Forum:
ElaKiri Talk!
How to kill a mouse humanely
මරන්න හිතෙනවානම් සතාව තමන්ට නොපෙනෙන තැනකට ගිහින් දැම්මනම් තමයි හොඳ. නැත්නම් කොහොමත් හිතේ වරදකාරී හැඟීමක් ඇතිවෙනවා.
Eular
Post #25
Sep 15, 2022
Forum:
ElaKiri Talk!
රෑට අහන සිංදු... <3
රෑට ඉතින් ඉස්සරහ හාන්සි පුටුවට වෙලා, තරු දිහා බලාගෙන, සිංහල සුභාවිත ගීත අහන්න කැමතියි.
Eular
Post #9
Sep 15, 2022
Forum:
ElaKiri Talk!
COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙
දැන්නම් පොත් ගන්න තරම් ලැබෙන ආදායම ප්‍රමාණවත් මදි. ඒත් කම්මැලිකමටත් එක්ක ගිහින් ඇවිදලා කරලා එන්න තමයි හිතාගෙන ඉන්නේ.
Eular
Post #29
Sep 15, 2022
Forum:
Education
ubalaa kaemathima movie eka mokakdha
Jurassic Park. ලංකාවට ආපු දවස්වල ලිබර්ටි එකේ බැලුවේ. එච්චර ලොකු ස්ක්‍රීන් එකක්, එච්චර කොලිටි සවුන්ඩ් එක්ක චිත්‍රපටයක් බලපු ජීවිතේ පලමුවෙනි අත්දැකීම ඒක. හෝල් එක ඇතුලෙත් කොළ අතු එල්ලලා, රිජිෆෝම් වලින් ඩයිනෝසරයෝ හදලා තියලා තිබුනා.
Eular
Post #27
Sep 15, 2022
Forum:
Movies TV and Radio
Yahoo mail box එක Use කරන්නේ කවුද?
මගේ නම් Yahoo පරණ මැසේජ් පෙන්නනවා හැබැයි මම සැරින් සැරේ ලොග් වෙලා බලනවා. එක දිගට ලොකු කාලයක් ලොග් නොවී ඉඳලා නැහැ.
Eular
Post #9
Sep 15, 2022
Forum:
ElaKiri Help
1980
හැමෝම තමන්ගේ ළමා කාලයට කැමතියි. මමත් වැඩියෙන්ම කැමති 90 ගණන්වල මැදභාගය දක්වා කාලයට. අදටත් මම නිතරම පොඩි කාලේ බලපු වැඩසටහන් යූටියුබ් එකෙන් හොය හොයා බලනවා.
Eular
Post #40
Sep 15, 2022
Forum:
ElaKiri Talk!
උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ?
ලොකු මුදලක් එකපාර ලැබුනොත් මට දේවල් ලබාගන්නවට වඩා දෙමවුපියන්ට සැලකීම වෙනුවෙන් තමයි වැයකරන්නේ.
Eular
Post #87
Sep 14, 2022
Forum:
ElaKiri Talk!
අමතක නොවන ක්‍රිකට් තරඟ
තව අර්ජුන ෂේන් වෝන්ගේ බෝලෙකට හයක් ගහලා දිව දික්කලා මතකයි. හැබැයි දිව දික්කලේ ෂේන් වෝන්ගේ මූන බලාගෙන නෙමෙයි අහක බලාගෙන.
Eular
Post #53
Sep 14, 2022
Forum:
ElaKiri Talk!
අමතක නොවන ක්‍රිකට් තරඟ
වෙන්න ඇති. එදා මැච් එක බලද්දි මට ඒ වෙලාවේ හිතුනේ බෝලේ ගොඩාක් උඩ ගිහින් කැමරාව උඩට වැටෙන්න ආවා බෝලේ වදින්න කලින් කැමරාව අහකට ගත්තා කියලා.
Eular
Post #51
Sep 14, 2022
Forum:
ElaKiri Talk!
අමතක නොවන ක්‍රිකට් තරඟ
1996 ලෝක කුසලාන අවසන් තරඟයේදී අසංක ගුරුසිංහ ගහපු හයේ පහර. ඒ ගහපු පහර ගොඩාක් උඩ ගිහින් හතරේ සීමාව ළඟ තිබුනු කැමරාවක් ළඟටමයි වැටුනේ. මේ 1996 Cricket World cup song වීඩියෝ එකේ 1:56 පෙන්නනවා.
Eular
Post #49
Sep 14, 2022
Forum:
ElaKiri Talk!
යශෝරාවය ටෙලි නාට්‍යය
පොඩිකාලේ බලපු නාට්‍යයක්. Thanks for sharing.
Eular
Post #12
Sep 14, 2022
Forum:
Movies TV and Radio
No contents
Top
Bottom