රෑට අහන සිංදු... <3

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඉස්සර නම් lite fm එකේ love songs after dark කියලා එකක් ඇහුවා. ඒ ෂෝ එක කරපු කෙනා මරු. ඒ වගේම ලස්සන සින්දු ඉල්ලනවා ඒක අහන අය. හැමදාම ඒක ඇහුවා රෑ නමයේ ඉඳන් දොළහ වෙනකං.