Stranger things uth 1980 vala story ekak neh..patta lassanai e kaale nam
1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල...
මේ ගැන මොකද හිතෙන්නෙ
true, but 80s music is different..This is called nostalgia.
Always, past time is better than present.
I was 18 at 1980. So, my favourite music is 60's and 70'strue, but 80s music is different..
I was 18 at 1980. So, my favourite music is 60's and 70's
how old are you now?1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල...
මේ ගැන මොකද හිතෙන්නෙ
100%ඕකට හේතුව විදියට මම දකින්නෙ තාක්ෂණයෙ සහ මිනිස්සුන්ගෙ හැකියාවල් වල/නිමාණශීලී භාවයෙ පර්ෆෙක්ට් ම බැලන්ස් එක තිබ්බ කාලෙ 80 දශකෙ නිසා කියලා.
අද අපි මේ ඉන්න විදියටම කාලය හරහා 80 දශකෙට ගියොත් අපිට ජීවත්වෙන්න එච්චර අමාරු වෙන්නෙ නෑ. නැත්තෙ ඉන්ටනෙට් සහ ස්මාට්ෆෝන් විතරයි. (මං මේ කියන්නෙ ඇමරිකාව, යුරෝපෙ රටවල්, ජපානෙ වගේ දියුණු රටවල් ගැන මිසක් මේ ලබ්බ ගැන නෙමෙයි.)
මියුසික් ගත්තොත්, ඉලෙක්ට්‍රොනික් මියුසික් තිබ්බා. මියුසික් විතරයි ඉලෙක්ට්‍රොනික්, කටහඬ ඇත්තම ගායකයෙක්ගේ. අලුත්ම වෙනස්ම නාදරටා එක්ක අර්ථවත් ලස්සන ගීතයක්. ඉතින් 80's is the best කියල කියවෙන්නෙ නැද්ද?
අනික ඇනලොග් ඩිජිටල් පර්ෆෙක්ට් බැලන්ස් එක. මියුසික් රෙකෝඩ් කරන්නෙ මැග්නටික් ටේප් වල. ඕඩියෝ කැසට් ගත්තොත්, දැන් තියෙන එව්ව වගේ ජරාව නෙමෙයි, හොඳ කොලිටි එකේ කැසට් ටේප් තිබුනා, ජපානෙ හදපු හොඳම කැසට් ප්ලේයර් තිබුනා. නියමම ඇනලොග් ඕඩියෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කැසට් ප්ලේයර් එකේ ප්ලේ බට්න් එක එබුවම ෂ්ෂ්ෂ් සද්දෙ ඉවර වෙලා සින්දුව පටන් ගන්නකොට දැනෙන මෙව්ව එක සුපිරි නේ? මතක් කරල බලපල්ලා
කම්පියුටර් ගත්තොත් මුල් කාලෙ තිබුනෙ කමාන්ඩ් ලයින් තිබුන බේසික් කම්පියුටර්. පස්සෙ වෙනකොට තව දියුණු බඩු ආවා. ඉන්ටර්නෙට් නැතත් ටෙලිෆෝන් ලයින් හරහා කම්පියුටර් දෙකකට communicate කිරීමේ හැකියාව තිබුනා. මිනිස්සු වැඩ සඳහා කම්පියුටර් මත්තෙ නැහුනෙ නෑ. වැඩ පහසු කරගන්න භාවිතා කරපු එක මෙවලමක් විතරයි කම්පියුටරේ කියන්නේ.
ඔය කියන cultural influence එක හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමා back to the future ෆිල්ම් එක. ඒ කාලෙ තියෙන්නෙ වෙනම ආතල් එකක්. අනික 90 දශකෙ ඉපදුන අපි පොඩිකාලෙ අහපු දැකපුවා ගොඩක් 80 දශකෙන් ඉතුරු වෙච්චා. මතකද පොඩි කාලෙ කාඩ්‍රිජ් දාල සුපර් මාරියෝ, සුපර් කන්ට්‍රා වගේ ගේම් ගැහුවා? ඒව සේරම 80ස් වල බඩු. නයිට් රයිඩර් වගේ ටීවී ෂෝ එහෙමත් ඒ වගේ.
අද බලාගන්න තියෙන සමහර අලුත් ටෙක්නොලොජිකල් ගැජට් වල මුලත් 80 ගණ්න් වල තමා. මේ ස්මාට් වොච් එකේ මුල් අවස්ථාවක් කියන්න පුළුවන් Seiko computer watch එක.
![]()
![]()
1985 Subaru XT dash eka
I am 60y 9m old.how old are you now?
look at youtube., all the 80s hits got billions of views unlike 90s 20s 2010s
------ Post added on Sep 15, 2022 at 3:11 AM
80's wala thiyana me feeling eka dan naha



මෙකත් එක හේතුවක් තමා...ඉස්සර අලුත් ගැජමැටික් එකක් ආවම උනත් ඒක හෙනම revolutionised එකක්...අපි මේ වෙනකොට පොඩ්ඩක් ස්ටක් වෙලා වගේ නෙ ඉන්නෙ.අලුත් දේවල් කිව්වට එහෙමට අලුත් දෙයක් නෑ.
ඒ කාලෙ තාක්ෂණයෙ විවිධත්වයක් තිබ්බා.මෙකත් එක හේතුවක් තමා...ඉස්සර අලුත් ගැජමැටික් එකක් ආවම උනත් ඒක හෙනම revolutionised එකක්...
දැන් කාලෙක ඉඳන් අලුතින් එන ඒව ගැනත් එහෙම හිතෙන්නේ නෑ....ඔක්කොම එක වගේ...