1. matrix1234

    CellmartLK Hodai da?

    Machan hoda Phone ekak ganna CellmartLK kiyana Shop eka hodaida? meka Sinhala Kadayakda? :cool::cool:
  2. matrix1234

    DSLR එකක් ගන්න help එකක්..

    DSLR එකක් ගන්න help එකක්.. මචන්ලා මේ camera දෙකෙන් මොකක්ද හොදම? මම DSLR ගෙන දන්නේ නැ මචන්.. ආසාවට පුරුදු වෙන්නත් එක්ක තම ගන්නේ.. 1. Canon EOS 1300D 2. Nikon D3200 :yes::yes:
  3. matrix1234

    Mazda 3 Help....

    මචන් මට mazda 3 (2007) එකේ rear wheel bearing ගන්න තැනක් කියන්න... Recondition අවුලක් නැද්ද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. matrix1234

    AC Help

    මචන් Car එකේ AC එක ON කරාම ර්ර්ර්ර්ර්ර්ර් ගාල සද්දයක් එනවා. AC Off කරාම නැ . මොකක්ද දන්නේ නෑ නේද case එක නේද ? bearing Case එකක්ද මචන්? Car eka Mazda 3 :no::no::no:
  5. matrix1234

    Mazda 3

    මචන් ලා මම Mazda 3 Car එකක් ගන්න හදන්නේ.2007 එකක්. 120000km දුවලා තියෙනවා. company maintain.. car එක නම් නියමෙට තියෙනවා. orginal paint.. scratch එකක් වත් පෙන්න නැ. 3.1 Million kiyanawa. DVD Subwoofer මේ Price එකට CAR පාඩුද? :confused::confused::confused:
  6. matrix1234

    Hyundai Tucson Help...

    2011 Hyundai Tucson iX35, Me vehicle aka hodai da? Fuel consumption eka kohamada? Parts / Repairs KOhamda meka SUV neda? use karana aya innawa nam Hoda naraka Kiyanna... Thnks :confused::confused::confused::confused:
  7. matrix1234

    Help..... (Subaru GD2 )

    Machan Subaru GD2 Car aka Hodaida? Year = 2003 Fuel consumption Kohamada? :confused::confused: comfortably ? :confused::confused: http://www.autolanka.com/ad.asp?ID=172629
  8. matrix1234

    Mazda Axela Hodada????

    Machan I am planning to buy a Mazda Axela 2007.. * Car aka hodada? * Fuel Consumption Aka Kohamada? * 2007 Akak 2.8 Million Walata Awulak nedda? රත්තරං Ayya Puluwan Nam help akak denna..

    No contents