මචන් ලා මම Mazda 3 Car එකක් ගන්න හදන්නේ.2007 එකක්. 120000km දුවලා තියෙනවා. company maintain.. car එක නම් නියමෙට තියෙනවා.
orginal paint.. scratch එකක් වත් පෙන්න නැ.
3.1 Million kiyanawa.
DVD
Subwoofer
මේ Price එකට CAR පාඩුද?



orginal paint.. scratch එකක් වත් පෙන්න නැ.
3.1 Million kiyanawa.
DVD
Subwoofer
මේ Price එකට CAR පාඩුද?





