Hyundai Tucson Help...

matrix1234

Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    2011 Hyundai Tucson iX35,

    Me vehicle aka hodai da?
    Fuel consumption eka kohamada?
    Parts / Repairs KOhamda
    meka SUV neda?
    use karana aya innawa nam Hoda naraka Kiyanna...
    Thnks
    :confused::confused::confused::confused:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Bump - මේක නම් මටත් දැන ගන්න ඕනේ. තව 2nd මාකට් කොහොමද කියලත් කියන්නකෝ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    hondai machan.. mage gawath 2011 ekak thibba.. giya mase eka deela 2014 santa fe ekak gaththa.. dan oni tharam parts thiyenawa.. mama nam use kare diesel eka eke city 8, outstation 12 wage kara..
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    hondai machan.. mage gawath 2011 ekak thibba.. giya mase eka deela 2014 santa fe ekak gaththa.. dan oni tharam parts thiyenawa.. mama nam use kare diesel eka eke city 8, outstation 12 wage kara..

    Thank U very Much machooo... Mama maara asai Me vehicle akata..ath Hyundai gena knowledge aka 0....
    Raththaran ayya ge Comments Kohamda Kiyalat Dena ganna ona..
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    hondai machan.. mage gawath 2011 ekak thibba.. giya mase eka deela 2014 santa fe ekak gaththa.. dan oni tharam parts thiyenawa.. mama nam use kare diesel eka eke city 8, outstation 12 wage kara..

    මචන්, ඔය දෙක පොඩ්ඩක් සංසන්දය කරපංකෝ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    මචන්, ඔය දෙක පොඩ්ඩක් සංසන්දය කරපංකෝ.

    tucson eka 2.0 engine machan.. santa fe 2.2 plus eka 7 seater ekak.. habai 3rd row eke adults lata nam yanna poddak amarui.. fuel consumption ekath echcharama wenasak na.. :):)
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    tucson eka 2.0 engine machan.. santa fe 2.2 plus eka 7 seater ekak.. habai 3rd row eke adults lata nam yanna poddak amarui.. fuel consumption ekath echcharama wenasak na.. :):)

    තෑන්ක්ස්, මචන් එතකොට ඔය දෙකම SUV කැටගරිද? ඒ කියන්නේ වාහනේ පොතේ වදින්නේ SUV කියලද CAR කියලද?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18365213 said:
    2011 කියන්නේ කාලේ ඉවරයි බන්. ඔය කොරියන් වාහන උපරිම අව්රුදු5යි. ඊට පස්සේ මරන

    ඒ කියන්නේ රිකන්ඩිෂන් ම ගන්න වෙනවා නේද? හැබැයි විකුණ ගන්න නම් බැරි වෙයි වගේ. :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒ කියන්නේ රිකන්ඩිෂන් ම ගන්න වෙනවා නේද? හැබැයි විකුණ ගන්න නම් බැරි වෙයි වගේ. :yes::yes::yes:

    රීකන්ඩිශන් කියන්නෙත් එච්චර තමා. දන්න විදිහට කොරියන් ජරාව රීකන්ඩිශන් එන්නේ නෑ. ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් තමා. ගත්තා අව්රුදු 5ක් පැද්දා ගත්ත ගානෙන් භාගයක් විතර පාඩු කරන් වික්කා. ඕක තමා සිද්දිය

    ඔය 2010 විතර ආපු කියා / හුන්ඩායි ඩීසල් ජීප් එනකොට ගරාජ් වල බාස්ලා හැන්ගෙනවා:lol::lol::lol:
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    Axio G grade 2007 - 2009 (gear box හොදටම බලල ගනින්)
    Allion 2007
    Mazda 3 / Axela - 2010

    Korean එපා නේද?

    Korean apa kiyala thama hemoma kiyanne..
    Mazda 3 or Axela thama mamat kemati.. Hoda Condition akak nene ban hoyaganna..Akai awula..:no::no::no:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18365702 said:

    රීකන්ඩිශන් කියන්නෙත් එච්චර තමා. දන්න විදිහට කොරියන් ජරාව රීකන්ඩිශන් එන්නේ නෑ. ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් තමා. ගත්තා අව්රුදු 5ක් පැද්දා ගත්ත ගානෙන් භාගයක් විතර පාඩු කරන් වික්කා. ඕක තමා සිද්දිය

    ඔය 2010 විතර ආපු කියා / හුන්ඩායි ඩීසල් ජීප් එනකොට ගරාජ් වල බාස්ලා හැන්ගෙනවා:lol::lol::lol:

    පට්ට කතාව :lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Korean apa kiyala thama hemoma kiyanne..
    Mazda 3 or Axela thama mamat kemati.. Hoda Condition akak nene ban hoyaganna..Akai awula..:no::no::no:

    වාහනේ නම් පට්ට මචන්. හැබයි මොඩ් කරපුව නම් ගන්න එපා. පොඩ්ඩක් හොයල බලපන්, නැතිම වෙන්න බැහැ. මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්.
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    වාහනේ නම් පට්ට මචන්. හැබයි මොඩ් කරපුව නම් ගන්න එපා. පොඩ්ඩක් හොයල බලපන්, නැතිම වෙන්න බැහැ. මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්.

    Ela Thanks Machan..mama last week 2010 Mazda Axela akak beluwa. interior upset ban..
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Ela Thanks Machan..mama last week 2010 Mazda Axela akak beluwa. interior upset ban..

    එහෙනම් තේරුමක් නැහැ මචන්. මොකට ඇතුල හරියට තියා ගන්නේ නැති එකා එන්ජිම හරියට බලා ගත්ත කියල හිතන්න බැහැනේ.
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    එහෙනම් තේරුමක් නැහැ මචන්. මොකට ඇතුල හරියට තියා ගන්නේ නැති එකා එන්ජිම හරියට බලා ගත්ත කියල හිතන්න බැහැනේ.

    Hariyata Hari Machan Mama Hithannet Okama Thama...:lol::lol: