1. R

    මෙන්න පුතේ වෙඩිං

    ළඟදීම ලංකා ස්ටූඩියෝ විසින් පට්ට ගැසීමට නියමිතයි!
  2. R

    රට බේරා ගන්ඩ වරෙව්

    හොඳ වැඩක්. එල!
  3. R

    මේ_සතාට_පිහිට_වෙන්න

    මෙහෙම මිනිස්සුත් ඉන්නවා නේ තවම... සතුටුයි. ඉක්මන් සුවය ලැබේවා!
  4. R

    Photography Cheatsheets

    නියමයි!
  5. R

    මේ උදෑසන ආහාර 5 ට්‍රයි කරල බලන්න

    අම්මෝ.... මේවා විකුණන තැනක් ළඟ පාත නෑනෙ, හැමදාම උදේට කන්න තිබුනා එහෙනං..
  6. R

    ආතල්ම ජොබ් 10

    සිරා වැඩේ!
  7. R

    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    එල ගොඩක් වටින නූලක්! ස්තුතියි! :)
  8. R

    ඔන්න වාහනේ ආව

    එල කිරි!
  9. R

    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

    බඩුම තමයි. ගින්දර වැඩක්! එල.:)
  10. R

    Heart touching ad by | SAMSUNG

    හොඳ දේට හොඳයි කියන්න ඇයි පැකිලෙන්නෙ.. ඇත්තටම ලස්සන වීඩියෝ එකක්. මේකට ඇඩ් එකක් කියලා කියන්නත් බැරි තරම්. හුඟක් ස්තුතියි මේ දේ අපි එක්ක බෙදා ගත්තට. ඇත්තටම පින්! අනික මේ වීඩියෝ එක ඇතුලෙ තියෙන ඇත්ත කතාව අපි දන්නෙ නෑ. සමහරවිට මේක ඇත්තම සිද්ධියක් නිසා හදපු වීඩියෝ එකක් නම්...
  11. R

    ලක්ෂ 20ට අඩු Brand New Cars

    හප්පෙ..හ්! දැන් නම් කැරකැවිල්ල වගේ..
  12. R

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    බඩ පපුව දාලා යනවා කියෙව්වාම. හැබෑව මේක තමා. ඒත් හිත ඇතුළෙන් පොඩි සතුටකුත් එනවා, “රත්තරං මිනිස්සු“ තාමත් අපට ඉතිරි වෙලා ඉන්නවා කියලා..
  13. R

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    රත්තරං දෙයියෙක් බන්! :)
  14. R

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    නියම වැඩක්! තව තව මේ වගේ වැඩ කෑලි දාන්න ලැබේවා! තව තවත් හොඳම වේවා! ජයම වේවා!
  15. R

    මගේ Kwid එක

    එල! මගෙනුත් සුභ පැතුම්!
  16. R

    JAPAN VEHICLE

    :yes:
  17. R

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    අැත්ත තමයි, වැදගත් ත්‍රෙඩ් එකක්.
  18. R

    වාහනයක් තෝරගම්මු

    අයියෝ! දැන් නම් ත්‍රෙඩ් එකට හෙන වැදිල වගේ.. අපර‍ෙදෙ!
  19. R

    what do you guys think about TOYOT i-ROAD ?

    මං නම් මේක ලංකාවට එනකම් නොඉවසිල්ලෙන් ඉන්නෙ. කවද ඒද, කවදාවත් නේවිද මංදා. ලංකාවෙදි මේක හදනවනම් කොච්චර දෙයක්ද.. ඒ කොහොම වුනත් මං ආසම වාහනයක්.
  20. R

    Airtel sim scan & Super sim

    Ela ela. mat me podi onakamakata airtel postpaid sim ekekui, prepaid sim ekekui dala super sim 1k hadaganna puluvanda baluwa. E hoyaddi tama meka set une. Me, machanla. oya kiyapu sim scanner, super sim... meva ganna puluvan koi vage kadaval valinda kiyala rep 1k danna puluvannam ela...

    No contents