බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා.
හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්.
උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?
මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම.
අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ.
අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්‍රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??
එතකොට brandnew එකක් ගෙන්නන එක ලාබයි නේද.... brandnew , used දෙකටම ලංකාවට ගෙන්නන්ට යන්නේ එකම වියදමනම්....![]()
Mama me langadi dekka bmw 318i ekak thiyenawa yen 290000 wed site ekaka.. api unta katha karala ehema ekak order kaloth apita meheta eka enakota yana anith wiyadam monawada?? Eka gena tikak kiyanna puluwannam loku help ekak..
http://www.goo-net-exchange.com/usedcars/BMW/3_SERIES/700050088630170526001/index.html
මචන් මෙතනම කිව්ව නම් හොඳයි නේද මෙහෙම දේවල් වෙනව නම් අපි සේල් එකකින් වාහනයක් ගන්නකොට ඒක මේ කියන විදිහෙ හොරට හදපු එකක්ද නැත්නම් හොඳ එකක්ද කියලා හොයාගන්න අපි බලන්න ඕනා ලියකියවිලි මොනවද කියලා.
කොටින්ම කියනව නම් හරි විදිහට කාර් සේල් එකකින් රැවටෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා මුල සිට සරලව දන්න කෙනෙක් කියපන්කො.... ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.

මම මෙසම්බන්දව FB පොස්ට් එකක් දැම්මා එක ගොඩක් උන් REPORT කරලා තිබුනා . ඇත්ත දැනගන්න ගොඩක් අය කැමති නැ කියලා හිතුවා. එත් කිරියේ අයට විස්තර දැනගන්න ලගදීම ඒ පොස්ට් එක දාන්නම්![]()
මචන් වාහන ආනයන කරුවන්ගේ සංගමයයි වාහන අපනයන කරුවන්ගේ සංගමයයි කියන්නෙ එකක්ද? දෙකේ වෙනස මොකද්ද?
මචන් මෙතනම කිව්ව නම් හොඳයි නේද මෙහෙම දේවල් වෙනව නම් අපි සේල් එකකින් වාහනයක් ගන්නකොට ඒක මේ කියන විදිහෙ හොරට හදපු එකක්ද නැත්නම් හොඳ එකක්ද කියලා හොයාගන්න අපි බලන්න ඕනා ලියකියවිලි මොනවද කියලා.
කොටින්ම කියනව නම් හරි විදිහට කාර් සේල් එකකින් රැවටෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා මුල සිට සරලව දන්න කෙනෙක් කියපන්කො.... ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.