අපි හැමෝටම එකිනෙකාට වේනස් වේන ප්‍රශ්ණ තියෙනවා බන් අඩු වැඩි වශයෙන්.... උබට විතරක් නෙමේ එහෙම තියෙන්නේ සල්ලි තියෙන සල්ලි නැති ගොඩක් යාලුවෝ ඉන්න එහෙම නැති හැමෝටම එක එක විදියේ ප්‍රශ්ණ තියෙනවා.... පුලුවන් නම් මචන් උබේ ප්‍රශ්ණේ දාපන් උබ කවුරුත් අදුර ගන්නේ නෑ නේ... ඔක්කෝගෙම අදහස් බැලුවම උබට යම්තාක්...