1. T

    Amazon Affiliate ගැන හෙල්ප් එකක්

    Amazon Affiliate ගැන හෙල්ප් එකක් මචන්ලා Amazon Affiliate කරන්න සයිට් එකක් හදලා එකට අපිම ලියලා පොස්ට් දාන්නේ නැතුව වේන රීවිව් සයිට් වලින් කොපි පෙස්ට් කරලා දාන එක අවුල් ද? Amazon Affiliate වලට එහෙම කොපි රයිට් සීන් එකක් නෑ නේ ද? නෝමල් හොද සයිට් දෙක තුනකින් ආටිකල් දානව ඉට පස්සේ ෆ්බී පෙජ් එකක් වගේ...
  2. T

    ඔයා use කරන Web Browser එක මොකක්ද ?

    අඩේ මම Chrom එක යූස් කරන්නේ එත් එපා වේනවා මේ රෑම් එක කන නිසා... අනිත් එවා එකක්වත් ස්පීඩ් නෑ නේ Chrom එක තරම්...
  3. T

    මගේ කතාව

    වැටේන්නේත් මිනිස්සු එවගෙම නැගිටින්නෙත් මිනිස්සු බන් අපි වගෙම.... අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා...
  4. T

    365bet Deposit

    ඩිපොසිට් කරන්න පුලුවන් ද මචන් ශුවර් එකටම?
  5. T

    365bet Deposit

    නෑ නේ බන් මම දැනුත් බැලුවා මේකෙන් ගිහින් පෙන්නන්නේ නෑ නේ
  6. T

    365bet Deposit

    365bet සයිට් එකෙන් නෙද මචන් ඩිපෝසිට් කරන්න ඔනි? ඒ සයිට් එකට ගියාම ඩිපෝසිට් කරන්න තියෙන ඔප්ෂන් වල පෙන්නනේ නෑ නේ නෙට්ලර් හරි ස්ක්‍රිල් හරි..
  7. T

    365bet Deposit

    තැන්ක්ස් මචන්
  8. T

    365bet Deposit

    මචන් නෙට්ලර් එකේන් ඩිපොසිට් කරන්න දෙන්නේ නෑ නේ 365 එකේ... ඩිපොසිට් ඔප්ෂන් වල එහෙම ඔප්ෂන් එකක් නෑ නේ.. කොහොම ද එක හදා ගන්න පුලුවන්?
  9. T

    365bet Deposit

    මචන්ලා නෙට්ලර් එකේ තියෙන සල්ලි 365bet එකේ ඩිපොසිට් කරන්න දෙන්නේ නෑ නේ?? කොහොමද 365bet එකේ සල්ලි ඩිපොසිට් කරන්නේ? දන්න කෙනෙක් කියන්නකෝ සීන් එක...
  10. T

    Domain Selling

    මචන්ලා ඩොමේන් එක්ක වටිනාකමට බලපාන සාධක මොනව ද? සමානයේන් විකුණන්න ඩොමේන් ගන්නවා නම් අපි බලන්න ඔනි මොනව ද? මගේ ඩෝමේන් එකක් තියෙනවා EstiBot Value - $2100 , Godaddy value - $1400 මේ වගේ ඩෝමේන් එකක් flippa එකේ කියට වගේ දෙන්න පුලුවන් ද? Flippa එකේ ඩෝමේන් සෙල් කරන අය එන්න පොඩ්ඩක් විස්තර දැන ගන්න..
  11. T

    DilinaBiz නොවැම්බර කලාපය මේන්න

    ලින්ක් එක තියෙනවා ට්‍රෙඩ් එකේම පොස්ට් එක්ක ගන්න එකෙන්
  12. T

    අම්මො 15+++

    ආහ් තැන්ක්ස් මචන්...
  13. T

    අම්මො 15+++

    කොහොමද රෙප් පවර් එක දැන ගන්නේ?? රෙප් දුන්නා මචෝ ඔන්න...
  14. T

    Rep 30+++

    දුන්නා... ++
  15. T

    තනිකඩ පෙරමුනට චන්දය දුන් පසු...

    අභිනව ජනපතිට සුබ පැතුම්!!!
  16. T

    DilinaBiz නොවැම්බර කලාපය මේන්න

    මුලින් දාපු එකේ ලින්ක් එක් එඩිට් කරන්න දෙන්නේ නෑ එක නිසා ලින්ක් එක මේක දාන්නම් ඔනි අය ගන්න.... -----------මේතනින් ඩවුන්ලෝඩ් කරගන්න-----------
  17. T

    DilinaBiz නොවැම්බර කලාපය මේන්න

    ඔව් නේ කිරියේ සෙට් එක ශෙප් එකේ මේකෙන් අරගෙන හිටියා නම් හරි එතකොට පොර දන්නේත් නෑ නේ....
  18. T

    DilinaBiz නොවැම්බර කලාපය මේන්න

    තාම අයින් කරේ නෑ බන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ට්‍රෙඩ් එකේ තියෙනවා මචන් ලින්ක් එක...

    No contents