Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
චූන් පාන් බෙදීමට අවසර..!!
අනේද කියන්නෙ.. ආණ්ඩුත් පෙරලෙනවනේ..:lol:
sriboysl
Post #34
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
අදහස හොදයි..ඒත් කන්න බෑනේ. පාන් ස්ටීම් කරලා කෑවම නං සේෆ් නෙහ්..?
sriboysl
Post #32
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
ඒක නම් හරි..!!
sriboysl
Post #31
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
එකෙන්ම..!!:(
sriboysl
Post #28
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
[/COLOR] මේකට..රෙස්පෙක්ට් කරනවා..!!:)
sriboysl
Post #26
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.
sriboysl
Post #23
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
හෝමගම_කොරෝන ඉස්පිරිතාලේ
මේක ඇත්තටම පෙර සූදානමක්. දැනට හදුනාගත් කෝවිඩ් රෝගීන්ට තිබෙන රෝහල් වල ඉඩ ප්‍රමාණවත් වුනත් ඉදිරියේදී ඇතිවිය හැකි තද බදයට සූදානමක් ලෙස ලෑස්ති වෙන්නෙ. මොකද නිරෝධායනය වෙමින් බර ගානක් ඉන්නවනේ. ඒ අතරින් තව තව රෝග ලක්ෂණ සහිත අය හම්බවුනොත් ඒ තත්වය සදහා සූදානම.
sriboysl
Post #22
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
පාන් පුච්චනකන් වෙන දේවල් නම් අව්ලක් නෑ. පිච්චුවට පස්සෙ තමා කේස් වෙන්න පුලුවන්.
sriboysl
Post #18
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
ඩ්‍රයිවර් සහ සහයක ඕනේ.
sriboysl
Post #13
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.
sriboysl
Post #12
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.
sriboysl
Post #9
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
12.30 නිව්ස් වලට ගියා. ඔන් ලයින් බලන්න. අපි බේගල් දාන්නෙ නෑ.
sriboysl
Post #8
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
චූන් පාන් බෙදීමට අවසර..!!
චූන් පාන් බෙදීමට අවසර..!! දැඩි කොන්දේසී යටතේ චූන් පාන් බෙදීමට අවසර දෙයි..!! -අද දෙරණ 12.30
sriboysl
Thread
Mar 22, 2020
Replies: 41
Forum:
ElaKiri Talk!
ඇදිරි නීතිය
දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය.
sriboysl
Post #5
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
ඇදිරි නීතිය
අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද, ගුවන් තොට, වරාය, ෙඖෂධ, ව්‍යෛද්‍ය සැපයුම්, ආරක්ෂක සේවා (පෞද්ගලික) වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය.
sriboysl
Post #3
Mar 22, 2020
Forum:
ElaKiri Talk!
ස්වයං නිරෝධායනය වෙමු..!!
https://youtu.be/1aNjJWlY30Q
sriboysl
Post #35
Mar 21, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
:growl::growl:ලංකාවෙදි මෙයාට තෑග්ග දුන්න කෙනා කෝ එතකොට..:shocked:
sriboysl
Post #7,031
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
ස්වයං නිරෝධායනය වෙමු..!!
රත්නෙ මල්ලි මේක බඩවැලේ ලෙඩක් නෙවෙයිනේ. ඒ හන්දා බීලා වැඩක් නෑ. බාත් ටබ් එකට පුරෝලා බැහැලා ඉදින්. සෑහෙන්න ප්‍රතිපල තියෙයි..!:lol: එහෙමත් නැත්නම් නස්න කරලා ටිකක් ඉස්මොලේ යවාගන්න. කාට හිරි ප්‍රයෝජනයක් තියේ නම් ඕනෑ තැනක දාන්න කිසිම අව්ලක් නෑ..!
sriboysl
Post #34
Mar 18, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
Pradesha keepayakata andiri neethiya 4.30 sita.
sriboysl
Post #6,727
Mar 18, 2020
Forum:
ElaKiri Talk!
ස්වයං නිරෝධායනය වෙමු..!!
පැනික් කියන එකයි..සූදානමයි.. කියන දෙකේ වෙනස නොදන්න 1500ට සිරිකොතේ පුප පලාගන්න එවුන් සමග කොරෝනා සම්බන්ධ වාද මෙතැන් සිට නවතමි. ඕනෙ දෙයක් කියලා මෙතන හැමිනියං...!! අපට මොකෝ. යමක හොද නරක වටහා ගන්න තරම් උගත්කමක් බුද්ධියක් තිබෙන මහත්වරු පමණක් වෙල්කම්.!!
sriboysl
Post #23
Mar 18, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom