1. C

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ඒ මොකටද උන් ආණ්ඩුවෙන් පඩි ගෙවපු කතාවක් දාන්නෙ උන්ගේ investigation report එකට? උන් NPP එකේ election campaign එකේවත් හිටියා ද? FBI එක side business එකක්වත් කරනවද advertising company එකක් විදිහට political campaigns වල?
  2. C

    ලපටි රැඩිකල් පොන්නයන්ට චූන් එකක් දෙන්න රිලව් ප්‍රශ්නෙට පොරොන්දු වෙච්ච මානුශික solution දැන් නෑ වගේ 🤭🤭

    මූ ඔය කියන ඒවත් serious අරං රිලව් මරන්න ගිහිං ගොවියො අමාරුවේ වැටෙයිද දන්නේ නෑ. පේන විදිහට ඔය ගමක පොකට් මීටිමක සුපුරුදු පරිදි ඇදලා දාන කෙප්පයක් වගේ. මං ඔහොම කතාවක් කොහෙවත් official release එහෙක දැකලා නෑ.
  3. C

    ඉන්ධන හිගයක් කෝ විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ , මිල නම් වැඩිවෙන්න පුලුවන් 😏 ~ ජනාදිපති අනුර

    These people, who while outside of power extorted from businesses I never trusted to be honest and free of corruption. Infact, the exact opposite is true. The worst we ever had.
  4. C

    Cadbury UK චොක්ලට් කොලටි නෑ කියන්නේ..Palm oil ලු..💔😳🤔

    💯 This is the real reason, no matter what you do, this is the undeniable truth.
  5. C

    ඉන්ධන හිගයක් කෝ විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ , මිල නම් වැඩිවෙන්න පුලුවන් 😏 ~ ජනාදිපති අනුර

    ඔව්... බැන බැන හිටියට මිනිස්සුබ්ට දැන් බඩුමිල රොකට් වෙනවා කියන එක සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ... මුලින්ම අරිනකොට තමා අමාරු, ඒකට බෙල්ල තිබ්බා ගෝටා... මූ ඇවිත් චාටු කතා කිය කිය අරිනවා... රිදුනද කොහෙන් ගියාද දන්නේ නෑ...
  6. C

    🇱🇰රනිල් අද ජනපති ගෝඨාභය ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දෙයි.

    උන් මොළයක් තියෙන උන් නං, කැරළි ගහලා ත්‍රස්තවාදියෝ වෙන්නේ නෑ... මහ පචයයි ඌගේ ගෝළයෝ රොත්තයි වගේ පුම්බපු චරිත 60,000ක්... අතරින් පතර බේරිච්ච අධම පව්කාරයෝ ටිකක් අද ආණ්ඩු කරනවා කියලා හෙන ජවුසමක් නටනවා...
  7. C

    ජෙප්පො ඩොලර් බිලියන 8ක නය ගෙව්වා කියා තව පචයක් අතාරී. වැඩි වෙලා යන්න කලින් උන්ගෙ රෙදි ගැලවිලා 🤭🤭

    මුන් කෝපි කඩේ අබිලිං වගේ තමා... රට වටේ පච කිය කිය යනවා... මුන් සැබෑ ජීවිතේත් ඔය වගේ තමා...
  8. C

    තරුනයෙක් මීක් කියයි

    දැන් දේශපාලනය කියන්නේ තනිකර මීඩියා campaign එකක් වෙලා. ඉස්සරහට එන්නේ substance එකක් තියෙන මිනිස්සු නෙමේ කතාවෙන් මිනිස්සු අල්ලගන්න පුලුවන් උන්. කරුමෙට එහෙම එකෙක් තමා රටේ මුල් පුටුවට ඇවිල්ලා ඉන්නෙත් දැන්. ඊළඟ ඡ්න්දයත් ඔච්චර තමා. මීඩියා campaign වලට ඡ්න්දය දිදී ඉඳී සිංහලු.
  9. C

    ගබ්සාව නීතිගත කිරීම ගැන මතය ⁉️

    දොස්තරලා විතරක් නෙමේ... ඔය ඔක්කොම ලොකු ලොකු 'උගත්තු' ඉන්න වෘත්තීන් එහෙමයි. උන් උන්ගේ වාසියට proffesional bodies හදාගෙන මුලු රටම බෙල්ලෙන් අල්ලං ඉන්නේ. නිදහස් අධ්‍යාපනය ලබපු කන්නන්ගර දරුවෝ මහ බබුණු ක්‍ය්ලයක් හදාගෙන මුලු රටටම අරිනවා.
  10. C

    මොකද බං ඇමරිකාව ලංකාවේ අපිට උන්ගේ පරණ නැව්, හෙලිකොප්ටර් වන්නේ?

    ලංකාවේ මොනවා spy කරන්න ද? අනුර කුමාරගෙන් දිනපතා ඇමරිකන් තානාපති කාර්යාලයට දවසෙ report එක යනවා ඇති...
  11. C

    Airport එකේ park කරලා තිබ්බ Boeing එක කඩාවැටිලා.

    Boeing වල යන්නත් බයයි දැන්නං...
  12. C

    තඹුත්තේගම ඇතුළු පෞරාණික නගර 10ක් city branding සංකල්පයට සංවර්ධනය කෙරේ - උගත් බුද්ධිමත් ideas

    1.4 billion වලින් කොහොමද ලංකාවේ නගර 10ක් city branding කරන්නේ? බොරුවයි කයියයි යටින් ගැහිල්ලයි... Clean Sri Lanka වගේ පත marketing campaign එකක් කරාවි ඔය බිලියන ගාණින්. ඒ සල්ලි ටික යාවි උන්ගේ මැතිවරණ campaign කරපු advertising agency සෙට් එහෙකට.
  13. C

    තඹුත්තේගම ඇතුළු පෞරාණික නගර 10ක් city branding සංකල්පයට සංවර්ධනය කෙරේ - උගත් බුද්ධිමත් ideas

    කොහෙන් හෙන ideas ද මන්දා මේ... 😅 https://dailynews.lk/2026/06/03/breaking-news/1004836/rs-1-4-bn-allocated-for-city-branding-infrastructure-projects/ The Cabinet also approved the implementation of a broader urban development programme covering 217 priority projects in Jaffna, Matale...
  14. C

    යාලුවනේ කොටාගෙ ආන්ඩුවට රෙවිලා වගෙ - ඩීසල් බාවිතේ අඩු කරන්න බලනවලු. මොනා කරයිද දන්නෙ නෑ 🤭🤭

    ලංකාවේ ජනතාව කොමියුන වලට ගාල් කරලා ශ්‍රමය වගුරුවලා වැඩගත්තානං හරි. එතකොට diesel ඕනි නෑ. මාවෝ, ලෙනින්, ස්ටාලින් ගුරුකොට සලකන ටිල්වින් ලොක්කා ඔය ක්‍රමේ හොඳටම දන්නවා. ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට කොමියුනිස්ට්වාදී සෝවියට් රාජ්‍යයට ජයවේවා..!!!
  15. C

    රංබණ්ඩා මාමගේ පුතා සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කරලා !

    වෙන ආණ්ඩු හාල් පිටින් ගේන්නේ කොමිස් ගහන්න ඕනි හින්දා කියලත් කිව්වා... 🤣🤣🤣
  16. C

    IMF ආවට ඩොලර් එක නගිනවා නේද යාලුවනෙ? 🤭🤭

    කවදාවත් දැකපු නැති මට්ටමේ අපත ආණ්ඩුවක් මේක නං...
  17. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    මෙන්න මේකයි ඇත්ත කතාව: දැන් මං ඔය හදපු විදිහටම කොහේහරි stage එකක් උඩ කයිවාරු කාරයෙක් රස කර කර තව හැඩ වැඩ දාලා ඕකම කිව්වනං හරිද වැරදිද අදාළ නෑ හිස් මුදුනින් පිළිගන්නවා නේ දේවභාෂිතය වගේ...
  18. C

    අනුන්ගේ කලිසම් තමන් ඇඳගෙන බැන බැන දුවන කුහකයා 😏

    Obviously, hence support for Ranil. What's your point? දේශපාලකයෝ පාසැල් වලට ගෙන්නන්නේ නෑ කියලත් කිව්වා නේද හරිණි මැඩම්... ඒවට හුරේත් දැම්මා නේද NPP fansලා... ------ Post added on 1780451543
  19. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    දැන් ඒ ක්‍රමේ යෝජනා කරේ ඔයාම නේ... මෙහෙමයි, ඕක 100% හරියි කියන්නේ නෑ... ඒවුණාට ඒකෙන් යම්කිසි දළ අදහසක් ගන්න පුලුවන්.. ඔයාට ඊටට්ග් වඩා හොඳ අගයක් බැලුවොත් සිමෙන්ති මිළ බලන්න... 2011 Rs 640 http://archives.dailynews.lk/2011/08/23/news20.asp අද Rs 2500 4 ගුණයකට ආසන්න වැඩිව්විමක්... ආසන්න...

    No contents