1. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    ඉතිං ඒක තමා 100% හරිම එදා අද equivalent ගාන calculate කරන්න බෑ... ඒත්, දැන් මං දෙවිදිහටම හැදුවා... දැන් මෙහෙම හිතුවොත්, ඕකට ගේන raw materials වලට බලපාන්නේ USD, මෙගෙ labour and land acquisition වලට බලපාන්නේ LKR... එතකොට USD inflation adjustment එකයි LKR adjustment එකයි අතර ගාණක් වෙන්න ඕනි ඇත්ත...
  2. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    Okay... 2011: 1.0 bill LKR -> 9 mill USD (avg 110 LKR for 1 USD) USD inflation: 9 mill USD in 2011 -> 13 mill in 2026 2026: 13 mill USD -> 4.15 bill LKR Still less than the 6.22 bill LKR estimate by the current gov. Used this inflation calc for USD https://www.usinflationcalculator.com/
  3. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    ඔය වැරැද්ද නැති inflation adjustment calculator එකක් තියෙනවා හොයලා දාන්නකෝ...
  4. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    එහෙම engineering challenge එකක් ගැන engineersලා මොනවාහරි ලියපු articles වගේ තියෙනවා ද? පොඩ්ඩක් share කරන්නකෝ, highway construction ගැන in general පොඩ්ඩක් උනන්දුයි, ඒකයි...
  5. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    ඔව් ඉතිං... පාරට තාර දැමිල්ල විතරක් නෙමෙයි නේ... Land acquisition, entry roads, overhead bridges etc දාලා total cost එක දුරෙන් බෙදන්නේ... ඔය calculation එක cost estimate එහෙකට වඩා අර productivity analysis එකකට තමා වටින්නේ... ඒ දවස්වල කිලෝමීටරයකට අච්චරයි මෙච්චරයි, රත්තරං වලින්ද හැදුවේ ගගා stage...
  6. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    මං ලොන්ඩරියේ වැඩ කරන්නේ නෑ... ඔය post එක හරියට කියෙව්වොත්, ඩෝබින්ට වැඩ වැඩිවෙන සීන් එකක් තියෙන්නේ. 'NPP උගතුන්ගේ හයිවේ' එකට යන වියදම 'හොරුන්ගේ highway' වියදමට වඩා වැඩි උනේ කොහොමද කියලා මං ඔය අහලා තියෙන්නේ.
  7. C

    Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

    Kottawa - Pinnaduwa (2011): Rs 1.0 billion per km - inflation adjusted (2025) Rs 2.9 billion per km Colombo - Katunayake (2013): Rs 1.8 billion per km - inflation adjusted (2025) Rs 4.5 billion per km Source: 👇...
  8. C

    QR ක්‍රමවේදය ගැන රජයෙන් තීරණයක්

    තෙල් භාවිතය අවම කරන්න ඉල්ලීමක්.
  9. C

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    හයිවේ තියා, අර කොට්ටාව flyover එකේ වැඩත් ඔහොම නේ... ඒකට ගෙනාපු reinforced concrete beams පැත්තක ගොඩගහලා තිබ්බා අවුරුදු ගාණක්... මහින්ද ආවාට පස්සේ අවුරුද්දෙන් විතර flyover එකේ වැඩ ඉවර කරා...
  10. C

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    අපි කොච්චර හිතුවත් ඔය වගේ ලොකු projects කරද්දි ගොඩක් ප්‍රශ්න ගැටලු එනවා. ඒ අභියෝග ගොඩ දාගෙන වැඩෙ හරියට කරන්න හොඳ leadersලා ඉන්න ඕනි. MR & RW තමා එහෙම මං දැකපු bullet දෙක. අනිත් උන් ඔක්කොම පුම්බපු චරිත.
  11. C

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    Also, the land acquisition took place during MR's period, which one of the most difficult phases.
  12. C

    Carrom Board එකක් recommend කරන්න

    I don't think I have. True, the quality of play should be considerably higher. I heard that actual discs are made of ivory.
  13. C

    When our children were born all members of Prabhakran’s family paid us visits - Sea Tigers Commander Soosai's wife

    https://eelamview.wordpress.com/2012/02/04/sea-tigers-special-commander-col-soosais-wife-interview-nation-lk/
  14. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Iran Denies Reports of President Pezeshkian’s Resignation https://www.aa.com.tr/en/middle-east/iran-denies-reports-about-president-s-resignation/3952519
  15. C

    Carrom Board එකක් recommend කරන්න

    What is the difference between a 20kg board and regular Rs 5000 board? Durability? Just curious.
  16. C

    මට වෙලවකට හිතෙනවා, ලංකාව දැන් මුහුන දෙන ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම හොයාගන්න තිබ්බා ...

    ෆයිල් මිටි පිටින් උස්සං ඇවිත් එහෙනං උත්තර හොයලා කියන්නේ... 🤌
  17. C

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

    එහෙනං ඉතිං මොකටද අපිව නියෝජනය කරන්න 225 දෙනෙක්. ඡ්න්දය තිබ්බා, දිනන පැත්ත ආණ්ඩුව අනික් උන් විපක්ෂයේ. දදිනපු පැත්තේ පක්ෂ නායකයා ගේන ඕනිම පනතක් නීතිය වෙනවා ඉබේම. පාර්ලිමේන්තුව ඇතුළෙ තියන ඡ්න්ද කිසිම එකක් තේරුමක් නෑ.

    No contents