1. C

    මාලිමා JVP කුහකයෝ වගේ නොවී එක දවසෙන් ඩොලර් එක රුපියල් 16කින් බස්සපු හැටි බලමු

    ජෙප්පෝ හානවා මහ බැංකුව මැදිහත් වෙලා පිහිනවා.
  2. C

    අපේ ජනාධිපතිතුමා මොනවා කනවා ඇද්ද? 🤔🤔

    මේවට අහුවෙච්ච 'උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික' NPP fansලා මතක් වෙද්දි depress වෙනවා.
  3. C

    ~ කොහොමට ඉන්න තිබ්බ රටක්ද

    Exchange rate එකෙන් economy එක සම්පූර්ණයෙන් determine වෙන්නේ නෑනේ... Eg: Japanese Yen vs Bangladeshi Taka... හැදීගෙන එන කාලේ ඔක්කොම free දෙන්න ගිහිං තමා කෙළෝගෙන තියෙන්නේ...
  4. C

    පච කොටාට දැන් හිතෙනවා ඇති 😅

    ලාල්කාන්ත ඔය වගේ කතාවක් කියාවි වැඩිකල් යන්න කලින්.
  5. C

    ~ කොහොමට ඉන්න තිබ්බ රටක්ද

    ඔය යුගයේ literacy rate එකයි, රටේ කීදෙනෙක්ට පිරිසිදු ජලය, විදුලියට access තිබ්බද, පාසැල් , රෝහල් කීයක් තිබ්බද, මාහමාර්ග ඇතුලු යටිතල පහසුකම්වල තත්තවය එහෙමත් හොයලා දාමු බලන්න... එතකොට තමා නියම picture එකක් එන්නේ...
  6. C

    LTTE vs JVP

    ත්‍රස්තවාදී කයිවාරු ජෙප්පො ඒකත් fail. උන්ට කිසි වැඩක් බැරි කයිවාරූ කාරයෝ.
  7. C

    සුරේෂ් සලේ "අයියෝ" කියලා

    යුද්ධය කාලේ සලේ overconfident උනානං ලංකාව පාලනය කරන්නේ ප්‍රභාකරන්. කොටි එක්ක හැප්පිලා උපරිම experience තියෙන කෙනෙක් සහරාන් එක්ක මෙච්චර බබා වෙයි කියලා හිතන්න බෑ.
  8. C

    සුරේෂ් සලේ "අයියෝ" කියලා

    පාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.
  9. C

    දෝණිට මංගල සීනු

    You are underestimating the mediocrity of JVPiers.
  10. C

    ''ගැසට් එකට කළින් වාහන 4000ක LC දාලා": කොහොමද පච කොටාගේ මගඩි!

    තවත් ඉතිං මුන්ගේ 'පිරිසිදු දේශපාලනය' serious ගන්නවනං පිස්සෙක් වෙන්න ඕනි.
  11. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මදුරෝ ඉස්සුවා වගේ Uranium ටික උස්සන්න...
  12. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඕක තමා වෙන්නේ... හිතන්නෙවත් නැති වෙලාවක, හිතන්නෙවත් නැති පැත්තකින් attack කරනවා...
  13. C

    MASSIVE CRASH 🩸

    Republicans & a couple of Zionist funded dems support the war.
  14. C

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    පක්ෂය = රාජ්‍ය දැන් රජයේ තැන්වල වැඩක් කරන්න / projects කරන්න ජවිපෙ එක එක ප්‍රාදේශීය කමිටුවලින් approval එන්න ඕනි. රාජ්‍ය සේවකයෝ හොරු නිසා, මිනිස්සු සතුටින්ලු පක්ෂය මේවා ගැන හොයලා බලන එක ගැන. ඒහින්දා 0 corruption ලු.

    No contents