ඒක නම් ඇත්ත මචං. නැගිටින්න දෙන්නෙ නෑ ලංකාවෙ උන්ට. මොනව උනත් ආණ්ඩු වලටත් වගකීමක් තියෙනව ලංකාවෙ නිශ්පාදකයන් නගා සිටුවන්න. ඒක වෙන්නෙත් නෑ බං කාගෙන් වත්. වැඩක් නෑ කතා කරල :no:
ඔව් මචං මටත් මතකයි ඔය කතාව. මොලේ පාවිච්චි කරල වැඩ කලොත් කරන්න බැරි දෙයක් නෑ මචං :yes:
ඒක ඇත්ත මචං සමහර අය හිතන්නෙ ජොබ්...