ලංකාවේ බිස්නස්

Yooo

Member
Nov 12, 2015
44
1
0
ඉස්සරනම් මොනව හරි පිටකොටුවෙන් අරගෙන IKMAN.LK එකේ දාල කීයක් හෙව්වා බන් .සක්කිලි ඒකටත් කෙලිය.දැන් මාසෙකට add 4 කට වඩා free දාන්න බැහැ ඩිලීට් වෙනවා .15000 ක් ගෙවන්න ඕන මාසෙකට add ඕන තරමක් දානවනම්

ඒකත් එහෙමද බං. මම දැනන් හිටියෙ නෑ දැන් ඇඩ් 4යි දාන්න දෙන්නෙ කියල. :confused: :no:
 
Last edited:

Yooo

Member
Nov 12, 2015
44
1
0
ලංකාවෙ මනුස්සයෙක් මොකක් හරි මැෂින් ඒකක් හෑදුවොත් ඒයාට උඩට ඒන්ඩ දෙන්නෙ නෑ ඒ් මැෂින් ඒක පිටරටින් ගෙන්නන ඒකා

ඒක නම් ඇත්ත මචං. නැගිටින්න දෙන්නෙ නෑ ලංකාවෙ උන්ට. මොනව උනත් ආණ්ඩු වලටත් වගකීමක් තියෙනව ලංකාවෙ නිශ්පාදකයන් නගා සිටුවන්න. ඒක වෙන්නෙත් නෑ බං කාගෙන් වත්. වැඩක් නෑ කතා කරල :no:

බෞද්ධ සාහිත්‍යයේ එන බෝසත් චරිතයක් (මට නම මතක නෑ) දියුණු වුනේ මීයෙක්ගේ මළකුණක් විකුනලා ගත්තු ආදායමෙන් පටන් අරන් කියලා මම අහල තියනවා.

ඔව් මචං මටත් මතකයි ඔය කතාව. මොලේ පාවිච්චි කරල වැඩ කලොත් කරන්න බැරි දෙයක් නෑ මචං :yes:

Its fucking hard at fist. Think don't work out as you expect. Worse thing is the social pressure. People who havent seen a world out of working for some one will presdure you to find a job. Don't give up macho its harder to start but onece you get going things will change.

ඒක ඇත්ත මචං සමහර අය හිතන්නෙ ‍ජොබ් එකක් කරන්නෙ නැතුව ස්වඋත්සාහයෙන් තමන්ගෙම ව්‍යාපරයක් කරන්න හදන එක බොරු වැඩක්කියල. පටන් ගැන්න අමාරුයි උත්සහය අත අරින්නෙ නැතුව වැඩ කලොත් ගොඩ යන්න පුලුවන්. ගොඩක් ස්තූතී මචං දිරි ගැනිවීමට :yes:
 
Yooo

Member
Nov 12, 2015
44
1
0
ඇයි බං මෙහෙම අයත් ඉන්නෙ? :no::no::no:

9ptjbm.jpg

Yooo

Member
Nov 12, 2015
44
1
0
Uba hithanne business karaddi hena free kiyalada jeewithe? :P Karala balapan

ඒක නම් ඇත්ත මචං. ඒත් මේ ජොබ් වලට මහන්සි වෙන විදියට අපේම දෙයක් ගොඩ නගා ගත්ත නම් ටික කාලෙකින් අපිට ටිකක් හරි රිලැක්ස් එකේ ඉන්න පුලුවන්නෙ මචං. :)
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බිස්නස් කියන්නේ රිස්කි වැඩක්.මමත් ලංකාවේ පලවෙනි වතාවට පුංචි අලුත් අයිටම් එකක් ගහන්ඩ වැඩ කරගෙන යනවා.දැනට නම් සියලු පර්යේෂණ 200% ක්ම සාර්ථකයි.මැටීරියල් සහ මැෂින් ලංකාවේ නැති නිසා ඒවා ඔක්කොම ඉම්පෝට් කරන්ඩ සිද්ධ වෙලා තියෙන්නේ.ඒ හින්ද හිත ටිකක් ටෙන්ෂන්.සල්ලිත් ටිකක් හිරවෙලාත් ඉන්නේ.ඒක නම් ඉදිරි සති දෙක ඇතුලත විසඳෙයි.ඒත් තාමත් හිතට හරි බයයි.මැෂින් එක ෆේල් වුනොත්,අවශ්‍ය කරන ප්‍රඩක්ෂන් ස්පීඩ් එක ගන්ඩ බැරිවුනොත් ඔය වගේ නානාප්‍රකාර රිස්ක් මගේ ඔලුවේ ෆුල් හොල්මන් කරනවා බන්ස්:sorry:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉදි අප්ප තොසෙ වඩේ ගෙදර හදලා හවසට ඩිමෝ බට්ටෙක් දලා හන්දියේ විකුණන්න පුලුවන්

    අදාල මැචින් අරන් ඩිජිටල් ප්‍රින්ටින් කරන්න පුලුවන්

    ගැස් නියොජිතයෙක් වෙලා ත්‍රිවිල් එකක් දම්මලා ගෙවල් වලටම ගිහින් දෙන්න පුලුවන්

    කැල්බෝ පෙරෙරා ඇන් සන්ස්, සුසිකෝ එකේ එජන්ට් කෙනෙක් වෙලා කඩයක් දාගන්න පුලුවන්

    සිල්ලර කඩයක් දලා, කොලඹින් හරි හොල් සෙල් කරන තැන් සෙට් කරන් බඩු ගෙනල්ල විකුණන්න පුලුවන්

    පාදුක්ක මීගොඩ පැත්තේ, කිරි අරන් ඉවර වුන රබට් කැල්ලක් ඇරන් ගස් කපලා දරට විකුණන්න පුලුවන් ලොරියක් තියෙනවා නම් .

    ගාමට් වලින් රෙදි කැලි සෙට් අරන් ගනක් තියන් විකුණන්න පුලුවන්,

    පොඩියට කොම්පුටර් රෙපෙයාර් හෝ කොමුණිකෙශන් එකක් පටන් ගන්න පුලුවන්

    ඉස්කොලයක් ලග පොත් කඩයක් දාගන්න පුලුවන්

    වාහන ෆුල් සර්විස් අමාරුනම් බොඩි වොශ් එකක් හරි දන්න පුලුවන් දියුණුවෙද්දි පුල් වොශ් වැක්සින් ඉන්ටිරියල් ක්ලිනින් පොඩි පොඩි පාර්ට්ස් සෙට් එකතු කර ගනන් පුලුවන්

    සැලුන් එකක් බියුටි කචල් එකක් දාගන්න පුලුවන්

    එක එක සීසන් කාලෙට බඩු ගෙනල්ල තමගේ පැත්තේ විකුණන්න පුලුවන් අවුරුදු කලේට රතිඥ්ඥා/ නත්තල් වෙසක් කාලෙට කාඩ් එ අදාල දෙවල්
     
    • Like
    Reactions: shaminda peiris

    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    බිස්නස් කියන්නේ රිස්කි වැඩක්.මමත් ලංකාවේ පලවෙනි වතාවට පුංචි අලුත් අයිටම් එකක් ගහන්ඩ වැඩ කරගෙන යනවා.දැනට නම් සියලු පර්යේෂණ 200% ක්ම සාර්ථකයි.මැටීරියල් සහ මැෂින් ලංකාවේ නැති නිසා ඒවා ඔක්කොම ඉම්පෝට් කරන්ඩ සිද්ධ වෙලා තියෙන්නේ.ඒ හින්ද හිත ටිකක් ටෙන්ෂන්.සල්ලිත් ටිකක් හිරවෙලාත් ඉන්නේ.ඒක නම් ඉදිරි සති දෙක ඇතුලත විසඳෙයි.ඒත් තාමත් හිතට හරි බයයි.මැෂින් එක ෆේල් වුනොත්,අවශ්‍ය කරන ප්‍රඩක්ෂන් ස්පීඩ් එක ගන්ඩ බැරිවුනොත් ඔය වගේ නානාප්‍රකාර රිස්ක් මගේ ඔලුවේ ෆුල් හොල්මන් කරනවා බන්ස්:sorry:

    රිස්කි තමයි මචං. ඒ උනාට ප්ලෑන් කරල හොදට කලා නම් ගොඩ යන්න පුලුවන්. බය නැතුව හොදට ප්ලෑන් කරපන් මචං. අර කිවුව මැෂින් ගන්න කලින් හොදට හොයල බලපන් විස්තර කොහොමද තත්වෙ කියල.

    අපේ රටේම නිශ්පාදන කරන උන්ට අපි සප් එක දෙන්න ඕන මචංලා. උබට ජය !
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    ඉදි අප්ප තොසෙ වඩේ ගෙදර හදලා හවසට ඩිමෝ බට්ටෙක් දලා හන්දියේ විකුණන්න පුලුවන්

    අදාල මැචින් අරන් ඩිජිටල් ප්‍රින්ටින් කරන්න පුලුවන්

    ගැස් නියොජිතයෙක් වෙලා ත්‍රිවිල් එකක් දම්මලා ගෙවල් වලටම ගිහින් දෙන්න පුලුවන්

    කැල්බෝ පෙරෙරා ඇන් සන්ස්, සුසිකෝ එකේ එජන්ට් කෙනෙක් වෙලා කඩයක් දාගන්න පුලුවන්

    සිල්ලර කඩයක් දලා, කොලඹින් හරි හොල් සෙල් කරන තැන් සෙට් කරන් බඩු ගෙනල්ල විකුණන්න පුලුවන්

    පාදුක්ක මීගොඩ පැත්තේ, කිරි අරන් ඉවර වුන රබට් කැල්ලක් ඇරන් ගස් කපලා දරට විකුණන්න පුලුවන් ලොරියක් තියෙනවා නම් .

    ගාමට් වලින් රෙදි කැලි සෙට් අරන් ගනක් තියන් විකුණන්න පුලුවන්,

    පොඩියට කොම්පුටර් රෙපෙයාර් හෝ කොමුණිකෙශන් එකක් පටන් ගන්න පුලුවන්

    ඉස්කොලයක් ලග පොත් කඩයක් දාගන්න පුලුවන්

    වාහන ෆුල් සර්විස් අමාරුනම් බොඩි වොශ් එකක් හරි දන්න පුලුවන් දියුණුවෙද්දි පුල් වොශ් වැක්සින් ඉන්ටිරියල් ක්ලිනින් පොඩි පොඩි පාර්ට්ස් සෙට් එකතු කර ගනන් පුලුවන්

    සැලුන් එකක් බියුටි කචල් එකක් දාගන්න පුලුවන්

    එක එක සීසන් කාලෙට බඩු ගෙනල්ල තමගේ පැත්තේ විකුණන්න පුලුවන් අවුරුදු කලේට රතිඥ්ඥා/ නත්තල් වෙසක් කාලෙට කාඩ් එ අදාල දෙවල්

    පෙරේර ඇන්ඩ් සන්ස් ලගෙ එහෙම agent එකක් ගන්න පුලුවන්ද මචං? විස්තර දන්නවද මචං?
     
    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    ගැස් නියොජිතයෙක් වෙලා ත්‍රිවිල් එකක් දම්මලා ගෙවල් වලටම ගිහින් දෙන්න පුලුවන්

    ඕන නියම අදහසක් කරන්න පුලුවන්නමි
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    ගැස් නියොජිතයෙක් වෙලා ත්‍රිවිල් එකක් දම්මලා ගෙවල් වලටම ගිහින් දෙන්න පුලුවන්

    ඕන නියම අදහසක් කරන්න පුලුවන්නමි

    ඒක නම් ඇත්ත මචං. ගොඩක් ගෙවල් වල ගෑස් පාවිච්චි කරන්නෙ දැන්. ගානත් අඩු උනානේ ;)
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    bump මචන්...

    බිස්නස් එකක් කරද්දී වැදගත්මදේ තමයි මුල්‍ය විනය..

    මචං පොඩ්ඩක් පැහැදිලි කරපංකො
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    මචං පොඩ්ඩක් පැහැදිලි කරපංකො

    නිවැරදි විදිහට ගණන් මිනුම් තියාගන්න එක,බිස්නස් එකේ සල්ලියි තමන්ගේ පෞද්ගලික මුදලුයි කලවම් කරනොගනීම, ඔක්කොම බිත්තර එක මල්ලේ නොදැමීම වගේ දේවල්.