අපි ඉස්කෝලේ යන දවස් වලත් ඔය වගේ වැඩක් උනා...
කෙල්ලෝ (අනුලා, සමුද්‍රදේවී, ජෝසප් ) විතරක් යන වැන් එකක් අපේ එකෙක් පාරේ ඉන්දැද්දී වතුර විදගෙන ගිහින් දවස් දෙකක්ම.
තුන්වෙනි දවසේ අපි හැංගිලා හිටියා, වැන එක එනකොටම අපේ එකෙක් පාර පන්නා van එක slow කරා.
මඩ වතුර, මැයි ගහේ කොළ (සියඹලා කොළ වගේ ), නිල් කලවන්...