1. siripera

    Quickbooks

    menna 2017 guide eka...
  2. siripera

    Quickbooks

    :no::no::no:
  3. siripera

    Quickbooks

    Try Microsoft Dynamics NAV Hosting - Cloud or Own Server. Licensing - Perpetual (One time pay) or Subscription (Monthly) Access options - Desktop, Browser, Tablet or Mobile Features available Modules available
  4. siripera

    Iraj and Modern music industry in SL

    "2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක්" :lol: මම හිතන්නේ මූ කියන්නේ අර සන්ෆලවර් සමග කට්ටිය කැසට් ගහපු කලේ වෙන්න ඕනේ.... ඔව් ඉතින් ඉරාජ් ලා එක්ක ගන්නකොට සන්ෆලවර් නිර්මාණත් ස්වර්ණ තමයි
  5. siripera

    කොහොමද ඩීල් එක.....

    කොහොමද ඩීල් එක..... කොහොමද ඩීල් එක..... ඔන්න බලපන් මුන්ගේ කැත/.. වැඩ.... එකම TV එක... මයි ඩීල් එකේ 83,500/= https://mydeal.lk/toshiba-43-inch-full-hd-tv-43l3650ve අබාන්ස් එකේ 59,999/= https://www.buyabans.com/product-info/thtv43l3650ve
  6. siripera

    ගෙදර පාවිච්චියට electric drill එකක්

    මම concrete විදලා තියෙනවා. 1 year warranty, හැබැයි මේ හෙන ලොකු ප්‍රොජෙක්ට් නෙමෙයි. රෝල් ප්ලග් එකක් ගහගන්න. වයර් එකක් රින්ගවගන්න වගේ දෙකට හිල් කරගන්න පුළුවන් concrete එකක් උනත්. Home use නම් අව්ලක් නෑ. ගත්තේ Mascons එකෙන් http://www.mascons.com 175 , Sri Sumanatissa Mawatha ,Colombo 12
  7. siripera

    ගෙදර පාවිච්චියට electric drill එකක්

    3000/= wage wei... mama gaththa gedara wadata.... grinder, sander, tile cutter, drill gaththe oya brand eken. ela kiri wage wada okkoma... http://www.mascons.com/imported-products/tools/power-tools/electric-drill-2
  8. siripera

    (ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වේ

    ඔය සංඛ්යාත ඩීල් ගැනනම් දන්නේ නෑ.... හැබැයි ICTA එකේ කරපු ගනු දෙනු වල විනිවිද බාවයක් නැතිව තමන්ට ඕන උන්ට ඩීල් දීපු ඒවානම් අපිත් දන්නවා. හෝ ගාල ටෙන්ඩර් දානවා පේන්න හැබැයි deal හම්බෙන්නේ මෙලෝ රහක් නැති සිස්ටම්ස් වලට. ඔය Beleeta/ DuoSoft/ Epsi එහෙම හොඳ හොඳ Public Sector බිස්නස් ටිකක් කරගත්ත මේ ටිකේ...
  9. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    wahala thiyenakota awlak naa... ariyahamath loku awlak naa anek door eke wadena ekata amatharawa. anika ekama welawe dorawal 2 kama arinna ona naa.. 1 k wahala anika arinawa.. doors athara loku gap ekak thibboth ida aparade.
  10. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    Sirawatama.. matanam kanna bonna ona naa mekak allagaththahama.... karuwala nisa raa 7 ta withara wada nawaththapuwahama thamai dawalta kanne...
  11. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    යන්තම් වැඩේ ඉවර කරගත්ත... සති ගානක් අදින්න උනා වෙලාවක් නැතිව. එක දිගට කරානම් දවස් 4කින් වැඩේ ඉවරයි...
  12. siripera

    වස විස නැති මදුරු විකර්ෂක මිශ්‍රණයක්

    මමත් ඕක ටෙස්ට් කරා. දැම්මේ පැඟිරි තෙල් ස්ප්‍රේ එකෙන් ටිකක්. ටික වෙලාවකින් මද තියෙන කූර බෝතලේ ඇතුලෙන් දිය වෙලා ගියා අනික රත් උනහම වැඩිය සැරක් වාෂ්ප වෙන්නේ නෑ. කුරුඳු තෙල් දාල ට්‍රයි කරන්න ඕන
  13. siripera

    PIM එකේ MBA එක කරන,කරපු අය Help

    monawada danaganna ona ?
  14. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    Thanks ban.. size N design mage... uba mage pantry set eka dakkane... eka haduwata passe honda understanding ekak awa size gana... design eka gahawwe aduwen MDF board eka kapala fix karanna, move karanna lesi widiyak hithala... usa 6 ft palala 4 ft athulata ida(depth) 1 ft
  15. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    thanks බන්. cut කරන, sand paper කරනකොට පැත්ත පලාතේ ඉන්නේ නෑ දුවනවා. machine වල සද්දෙට පට්ට බයයි. ඔහොම ඇවිත් මොකක් හරි සෙල්ලමකට මාව ඇදගෙන යනවා.
  16. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    onna me dawas tike karaganna puluwan una tika.. yata doors fix kara Me inne mage golaya......mata wada wadi karana eka thami karanne..
  17. siripera

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    Danata puluwan madden allala thaniyen ussanna. Saturday doors tika hai karanawa... ethakotanam bari wei.
  18. siripera

    SL Army Vacancies

    IT ඩිග්රියක් තියෙනවනම්... වැඩ කරන තැන් චාටර් නම්.... ada daily news eke thiyenawa..

    No contents