Macbook Air 13 inch එක වැඩ කරන්න මදි..browsing වගේ නම් කමක් නැ..ගන්නවානම් Low range යනවට වඩා හොඳ Lenovo, Dell ලැප්ටොප් එකට යන එක..නැත්තං Macbook Pro 15 එකකට යන එක තමා හොඳ..
අනිත් එක අනිවා Apple Care දාගනින් 2 years වත්..හිතේ බයක් නැතුව use කරන්න පුළුවන්..Europe, Canada, US වගේ කවුරු හරි...