ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.
කවුරුත් දන්නවා දැන් ඊශ්‍රායලය ගාසා වලට කෙරෙන පහරදීම් ගැන. සමහරු එකට උද පැන පැන සතුටු වෙනවා, තවත් අය ඉශ්රයලට සාප කරනවා.
කොහොම උනත් ඔය පහරදීම් වලට මුල් වෙන්නේ ඔය කවුරුත් නොදන්නා කාරණයක් කියල තමයි සමහර සැඟවුණු මුලාශ්‍ර වල තියෙන්නේ. නිකම්ම නෙමෙයි ඇමරිකාවේ සහයෝගයත් එක්ක.
මොනවද ඉතින ඊශ්‍රායලය ගාසා වලට ගහල බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තුව සුළුපටු නැහැ. මධ්‍යධරනී මුහුදේ ගාසා තීරයට අයත් මුහුදේ තමයි මේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ තමයි ඒ ප්‍රදේශයේ විශාලතම ස්වභාවික වායු නිධිය. වර්ග කිලෝමීටර් 83,000 ක් පුරා පැතිරෙන මේ ලොකුම ස්වභාවික වායු නිධිය තියෙන්නේ ලෑවැන්ට් ද්‍රෝණිය (Levant Basin) ආශ්‍රිතව. ඒ විතරක් නෙමෙයි තවම ගණනය නොකළ විශාල තෙල් සංචිත ප්‍රමාණයකුත් ගාසා ආසන්න මුහුදේ තියෙනවා.
ඉතින් ඔය තෙල් සම්පත කොල්ලකන්න උපන් හපන් ඇමරිකාවත් එක්ක එකතුවෙලා ඊශ්‍රායලය ඔය පහර දෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ ප්‍රදේශයේ තියන විශාලතම ස්වභාවික වායු සහ තෙල් සංචිත ලබා ගන්න තියන බාධාවන් ඉවත් කරන්න.
ගාසාවට අයත් මුහුදේ පමණක් ගෑස් ඝන අඩි ට්‍රිලියන 1.4ක් ඇති බව පැවසෙනවා. මේවා හොයාගත්තේ 2008 ඊශ්‍රායලය කරපු පහරදීමට මාස කීපයකට කලින්. කොහොමද වැඩේ...
edit
1999 වසරේදී යසර් අර්පත් පාලනයේදී පලස්තීන අධිකාරිය බීජී සමාගමට සහ ග්‍රීසියේ කොන්සොලිඩේටඩ් කන්ට්‍රක්ටර්ස් සමාගමට තෙල් ගවේෂණය කිරීමේ අයිතිය වසර 25 කට පවරා දෙනු ලැබීය. තෙල් නල මාර්ගය තැනීමද එම ගිවිසුමට අයත් විය. බීජී සමගම විසින් ගාසා මැරීන් 1 සහ ගාසා මැරීන් 2 යනුවෙන් ලිං දෙකක් කණිනු ලැබීය.යසර් අර්පත් අභිරහස් ලෙස මිය යාමෙන් පසු පලස්තීන අධිකාරිය බිඳ වැටින.

Last edited:

) 