මම උඹේ මතේ එක්ක එකඟ නොවන තැන ඔතනයි, මම කවුද?, මොනවද කරන්නේ?, ඇයි අද මෙතන ඉන්නේ?, හෙට මට මොනවා වෙයිද? කියන ඒවා අපිට fundamentally curiosities කියන එකයි මගේ මතය..කව්රු හරි කියනවා නම් මේවා ගැන හිතන්න එපා, ඒවා වැඩක් නැ කියල මට හිතෙන්නේ එක අපරාදයක් කියල, මොකද curiosities තමයි අපිව අනිත් සත්තුන්ගෙන්...