1. kasun0011

    නුවරඑළියයේ ඉන්න තැනක්

    Family 6 කට වගේ (28 දෙනෙක්) ඉන්න rooms ක්‌ 8 ක් තියෙන් bangalow එකක් නැත්ද හොයා ගන්න... December month eke..
  2. kasun0011

    trip එකක් යන්න ප්ලේස් එකක ඕනි...

    මචන් අපේ office එකේ පිරිමි අය 30 කට වගේ full night එකක් drink එක දාල අතල් එකේ ඉන්න පලුවන් තැනක් දන්නවනම් කියන්නෝ ...
  3. kasun0011

    Elakiri වෙනස් කරමු

    ADMIN - Ikmanata me wade patan ganna
  4. kasun0011

    Elakiri වෙනස් කරමු

    අපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ... එතකොට GTRZ - chief commander
  5. kasun0011

    My Book Collection 4 - සින්හල පොත්

    link eka update karapannkoooooo
  6. kasun0011

    LOLC Insurence කාර් එකට දැම්ම කෙනෙක් ක්ලේම්ස් ගැන එක්ස්පීරියන්ස් එක කියන්න

    කිසිම අවුලක් නැ ... දෙපාරක් හැප්පුනා .... මගේ ඉස්සරහ එක ලයිට් එකක් damage වුනා. එත් මම කිව්වා එක ලයිට් එකක් විතරක් දැම්මම පාට අවුල් නිසා ලයිට් දෙකම දන්නා ඕනි කියල ... මිනිහා හොද ලයිට් එකෙත් චුටි damage එකක් හොයලා මට clime කරලා දුන්නා .. LOLC good
  7. kasun0011

    බාර් ඇරලා දුවමු මිතුර දුවමු

    Aissawella, Kanday arala thiyenne.. api nam badu gaththa...
  8. kasun0011

    බාර් ඇරලා දුවමු මිතුර දුවමු

    Thopi #$%2# Kamathi nam gihin gannin.... bari nam hitpan
  9. kasun0011

    බාර් ඇරලා දුවමු මිතුර දුවමු

    Avissawell th arala Boru newe yako aththa kiyanne... ------ Post added on 1631880021
  10. kasun0011

    බාර් ඇරලා දුවමු මිතුර දුවමු

    news balapan news balapan-- haton arala, kanday arala ------ Post added on 1631879870
  11. kasun0011

    බාර් ඇරලා දුවමු මිතුර දුවමු

    curfew පාස් එක විදිහට හිස් බෝතලයක් අරගෙන පලයන්
  12. kasun0011

    බාර් ඇරලා දුවමු මිතුර දුවමු

    අද දින සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා බාර් ඇර ඇත .. චෙක් කරලා බලපන්
  13. kasun0011

    රට ගැන හිතලා

    Me Mona @#£& da?
  14. kasun0011

    රට ගැන හිතලා

    Dan uba kiyanne me inna eawu harima shok kiyalada
  15. kasun0011

    ඇපරල් ෆීල්ඩ් ජොබ්

    Kawuda ban apperal wala IT walata yanne.. eawage kohomath loku deyak na Mama wada karana fty eake production supervisor kenek 70 pannala padi gannawa.. production supervisor ohoma nam..eathiru tika kiyanna oni na ne ban ------ Post added on 1631806140
  16. kasun0011

    ඇපරල් ෆීල්ඩ් ජොබ්

    mona job eakeda ban nidahasa thiyeene...?
  17. kasun0011

    ඇපරල් ෆීල්ඩ් ජොබ්

    timex vog tex , වල නම් වැඩ කරලා නැ ... මොකෙත් පඩි හොදට දෙනවා ටික කාලයක් ගියාම උබ වැඩක්නම්

    No contents