ඊටපස්සෙ,
අසහන කාරයො දාන ත්‍රෙඩ්,
ලිංක් එක හොයල දියන්කො,
මගේ rpg එක කරට උස්සන්න පණ නෑ..
තුවක්කු බටේ ඇතුලෙන් අමුතු ගඳක් එනවා,
මෙතනින් ලොකුම මෝටාර් දෙක කාගෙද?
මම සෙට් වෙලා ඉන්න නිලධාරිණිය ගැන පොඩි ප්‍රශ්නයක්.
දේශපාලන සෙට් එක දාන ත්‍රෙඩ්,
උන්ඩ වල ගාණ වැඩිවෙලා කවුද මේවට වගකියන්න ඕනෙ.
Gt ගෙ පුතාට කැපිටන් කම දුන්නෙ මොන සුදුසුකමටද?
ඉස්සර පාබල හමුදාවට කඩේ ගිය එවුන් දැන් රෙදි නැතුව ගුවන් හමුදාවට කඩේ යනවා..
ඔටෝ මොබයිල් සෙක්ශන් එක,
ඉංජිනේරු බලකායෙන් හඳුන්වාදෙන නවතම යුධ ටැංකිය,
ආමඩ් කාර් එකේ පිටිපස්සෙ ශොක් වල අවුලක්
හම්වී වල මාකට් ප්‍රයිස් කීයද?
ඩිප්ප්‍රෙශන් සෙට් එක,
හමුදා විභාගයට මොනව එයිද?
අපේ සාජන් නිතරම මාව කොන් කරනව,
යුනිෆෝම් එක ඇඳගෙන පාරට යනකොට මිනිස්සු මට හිනාවෙයි කියල හිතෙනව..
mama sniper eka aran kale yanawa oya enawada buddyata
ආහ්..ගම් වල තියෙනව බං ලාවුළු කියල පළතුරක්.සෑහෙන්න පිටි ගතියක් තියෙනව.කහපාටයි.ඒකේ ඇටේ පට්ට ෂයින්."කහ මාමගෙ ඇටේ පොලිෂ්"කියන්නෙත් ඕකටම තමයි.(මේකෙ ඔය ගැන දන්න එවුන් ඕන තරම් කිරියෙ ඇති.)ඔය පලතුරේ ලෙල්ලෙ තියෙනව කිරි වාගෙ ඇලෙන සුළු දෙයක්.කොහොල්ලැ වාගෙ.ගැට වල කිරි ගතිය වැඩියි.ඉතිං ඔය "ලාවුළු" රිළව් කෑවම අර කිරි ගතියත් එක්ක පිටි ගතිය කලවම් වෙලා උගේ කට වගේ ඇලෙනව.එතකොට ඌට මොනවත් ලේසියෙන් කන්න බෑ.(වරක කෑවම අපිටත් ටිකක් වෙනව ඕක.)එතකොට ඌ උගේ කට ගස් වල උලනව,අතින් පිහදානව,එක එක දේවල් හපනව විකාරයයි.බලන් ඉන්න එවුන්ට හෙන ජොලි.ඕකට කියනව ලාවුළු කාපු රිළව වාගෙ කියල.
දැං ටිකක් මොඩිෆයි වෙලා "කැරි කාපු රිළව වාගෙ" කියලත් කියනව.
![]()
ethakota kari kapu rilawa wage kiyana eke katha wasthuwa kiyanna yaluwe
------ Post added on Sep 27, 2021 at 7:03 PM
කියන්නෙත් ඕකටම තමයි.(මේකෙ ඔය ගැන දන්න එවුන් ඕන තරම් කිරියෙ ඇති.)ඔය පලතුරේ ලෙල්ලෙ තියෙනව කිරි වාගෙ ඇලෙන සුළු දෙයක්.කොහොල්ලැ වාගෙ.ගැට වල කිරි ගතිය වැඩියි.ඉතිං ඔය "ලාවුළු" රිළව් කෑවම අර කිරි ගතියත් එක්ක පිටි ගතිය කලවම් වෙලා උගේ කට වගේ ඇලෙනව.එතකොට ඌට මොනවත් ලේසියෙන් කන්න බෑ.(වරක කෑවම අපිටත් ටිකක් වෙනව ඕක.)එතකොට ඌ උගේ කට ගස් වල උලනව,අතින් පිහදානව,එක එක දේවල් හපනව විකාරයයි.බලන් ඉන්න එවුන්ට හෙන ජොලි.ඕකට කියනව ලාවුළු කාපු රිළව වාගෙ කියල.
දැං ටිකක් මොඩිෆයි වෙලා "කැරි කාපු රිළව වාගෙ" කියලත් කියනව.

