1. kasun0011

    ඇපරල් ෆීල්ඩ් ජොබ්

    අපිට ගෙවන පඩි ගැන කිව්වොත් උබලා ඉරිසිය්ස්වේ මැරෙනවා ...එක නිසා කැමති එකක් ඉන්න්නවා නම් වරෙන් .. මුල් අවුරුදු 4-5 කට්ට තමයි .. ඊට පස්සේ ගොඩ
  2. kasun0011

    ඇපරල් ෆීල්ඩ් ජොබ්

    ඕව් මචෝ
  3. kasun0011

    ඇපරල් ෆීල්ඩ් ජොබ්

    ඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...:P:P
  4. kasun0011

    රට ගැන හිතලා

    . . . . . . ඊළග ජන්දෙදි JVP එකට ජන්දේ දෙන්න හිතිලා තියෙන්න ...මොකද දැන් උන්ට විතරයි මේක කන්න බැරි වුනේ ..අපේ යක්ක් පුත්තු මොකද කියන්නේ ...
  5. kasun0011

    කොල්ලෙක් උනාම

    මේ එක ##$#@ වත් ඕනි නෑ .. හරියට ටෝක් කර ගන්න කොන්ද පන තියෙනවනම් ...
  6. kasun0011

    2024 ට ගේමුද ?

    මේ කවුද බන් ඔය පැතුම් කියන්නේ....?????? :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  7. kasun0011

    චන්දේ දෙමු

    මොන දේ කිව්වත් එන ජන්දේ අපේ යක්ක පුතුන් කාට ජන්දේ දේයි ද ...
  8. kasun0011

    ~පහන්තුඩා ජාතකය ~

    ~පහන්තුඩා ජාතකය ~ යටගිය දවස තම්ඹපන්ණි දීපයෙහි පෙර කල පව් ඇති නන්ද නම් රජ කෙනෙකු රාජ්‍ය විචාරන කල්හි පෙරදිගින් පැමිණි රෝගාබාධයක් පිඹුරෙකු තම ගොදුර වෙලාගන්නා සේ මේ දීපයද තම ග්‍රහණයට නතු කොට ගත්තේ සිය දහස් දනා උන් උන් තැන්වලම මැරී වැටෙමින්යැ. විසාලාවක් සිහි කරවු මෙපුරයෙහි දනාගේ හැසීරිම ගැන කෝපවූ...
  9. kasun0011

    කහවත්තේ ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වේ

    ඔහු දු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි
  10. kasun0011

    රජයේ ගුරුවරුන් පවත්වනු ලබන පුද්ගලික පන්ති තහනම් (බොරු - 01)

    . . . . . පාසලේ සිටිනා ළමයා ගැන අවදානය වැඩි කිරීමේ අරමුණින් රජය විසින රජයේ ගුරුවරුන් පවත්වනු ලබන පුද්ගලික පන්ති තහනම් කිරීමට අදාලව නීති ප්‍රති පාදන ගෙන ඒමට සුදානම් වන අතර ඊට අදාල ගැසට් පත්‍රය නොදුරු දිනකදීම ප්‍රකාශයට පත් කිරීමට සුදානම් වේ. මේ අනුව මෙය නොසලකා පුද්ගලික පන්ති පවත්වනු ලබන...
  11. kasun0011

    මට තියෙන ප්‍රශ්න - 01

    ඇදිරි නිතිය දානවට ආණ්ඩුව කැමති වුනේ නැ නේ. මොකද ලංකාවේ ආර්ථිකය හොදටම අවුල් වෙලා තියෙන නිසා. එත් කටියගෙන් බේරෙන්න බැරුව කොහොම හරි ආණ්ඩුව ඇදිරි නීතිය දැම්මනේ එක සතියෙකට .. දැන් ඊ මෙච්චර ඇදිරි නීතිය දැන්වත් අකමැති වෙච්ච් ආණ්ඩුවේ මේක දික් කලේ. මට නම් හිතෙන්න ඇදිරි නීතිය දික් කලේ ලංකාවේ තෙල් නැති...
  12. kasun0011

    එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

    එත් අපිට ඒ වාසනාව නැත්නම් අපි මේ ලිදන් ගොඩ එන්න ඕනි නේද
  13. kasun0011

    එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

    පරණ එවුන් හරි යන්නේ නැ ... අපි අලුත් විදිහක් හොයා ගමු
  14. kasun0011

    එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

    මේ ඉන්න එවුන් ටික නැතුව වෙන හොද තරුණ පිරිසක් අවොත් ... මාලිමාව හොද වේවි ..
  15. kasun0011

    එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

    විකල්ප කියලා එක පාරක් හම්දුරුවෝ සෙට් එක අවා ... වෙච්ච් දේවල් කියන්න ඕනි නැ නේ ...
  16. kasun0011

    එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

    ගිය ජන්දෙදි මේ ආණ්ඩුව නැතුව සමගි ජන බලවේගේ බලයට ආවනම් දැන් මේ ආණ්ඩුවට වඩා හොදට රට පාලනය වේවිද ? මොකද කට්ටියට හිතෙන්නේ ... මේ දෙකම හරි යන්නේ නැත්නම් අපි කාටද ජන්දේ දෙන්නේ .... මේක හරි යන්නේ නෑ වෙන රටකට පලයන් කිව්වට එහෙම හැමෝලට්ම යන්න බෑ නේ .. අනික මේ ආණ්ඩු විතරක් කරපු දේවල් නිසා නෙවෙන ලංකාව මේ...
  17. kasun0011

    ලංකාවේ you tube එක චොර වෙලා තියෙන්නේ

    මේ චැනල් subscribe කරන එවුන් ඉන්න රටේ තව මොන කතාද ...
  18. kasun0011

    ලංකාවේ you tube එක චොර වෙලා තියෙන්නේ

    ලංකාවේ ලොකුම හිගන රැළ ඉන්නේ YOU TUBE එකේ කියලා මට හිතින්නේ ... මට නම් දැන් ලංකාවේ news, interview වීඩියෝ කිසිම එකක් බලන්නේ නෑ. එක්කෝ පට්ට පල බොරු තියෙන්නේ . නැත්නම් කාගේ හරි දුක් ගැනවිල්ල දාල ..ශික් විතරක් ....
  19. kasun0011

    බොරු දාන්න එපා ..

    ICU idalwath na ban....

    No contents