Pickme Thiyanawa
සබාවෙන් අවසරයි, මට මුලින්ම කියන්න තියෙන්නෙ, මෙකට උඩින් කොමෙන්ට් දාල තියන HTTPලා, යාපනය පලාතටවත් ගිය එවුන් නෙමෙයි.
අවුරුද්දට 2පාරක් දින 3කට බ්රාන්ච් විසිට් යන මගේ අත්දැකීම් කියන්නම්.
උබලා හිතනවට වැඩිය එහේ මිනිස්සු මාර හොදයි. ගොඩක් අහින්සකයි. උන් සින්හල මිනිහට හොදට ගරු කරලා...