SLT Fiber රවුටර් HELP

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    මේ SLT Fiber Router එකේ port forwarding දාන විදිය කියපල්ලකො

    FD602GW-DX-R410
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    wade hari ban. port forwading dala thiyanawa hari. SLT 1212 kata karapu utti ip eka public dala na.
    කොහොමද කරේ කියල කියනවද?

    web එකේ තියන විදියට application කියන menu එකට යන්න ඕන port forward කරන්න. ඒත් මගේ එකේ application කියල එකක් එන්නෙ නැහැනෙ.

    Router.jpg
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    කොහොමද කරේ කියල කියනවද?

    web එකේ තියන විදියට application කියන menu එකට යන්න ඕන port forward කරන්න. ඒත් මගේ එකේ application කියල එකක් එන්නෙ නැහැනෙ.

    View attachment 246659
    මේ 'admin' user ඇත්තටම admin privileges තියන user කෙනෙක් නෙමේ වගේ. මගෙත් දැන් තියෙන්නේ ඔය router එක. මට IP addresses MAC bind කරන්නයි DNS වෙනස් කරන්නයි log වුනාම තේරුනේ. කලින් තිබ්බ මගේ ZTE F660 එකක්, එකේ අපිට දෙන්නේ User කියල account එකක්, එකෙත් මේ විදිහටම limited privileges තියෙන්නේ. හැබැයි කිරියේ කවුරුහරි දාලා තිබ්බ admin password ඒක, එනිසා ගොඩ. මේ device එකටත් එහෙම admin rights තියන account details හොයාගන්න පුළුවන් නම් හරි
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මේ 'admin' user ඇත්තටම admin privileges තියන user කෙනෙක් නෙමේ වගේ. මගෙත් දැන් තියෙන්නේ ඔය router එක. මට IP addresses MAC bind කරන්නයි DNS වෙනස් කරන්නයි log වුනාම තේරුනේ. කලින් තිබ්බ මගේ ZTE F660 එකක්, එකේ අපිට දෙන්නේ User කියල account එකක්, එකෙත් මේ විදිහටම limited privileges තියෙන්නේ. හැබැයි කිරියේ කවුරුහරි දාලා තිබ්බ admin password ඒක, එනිසා ගොඩ. මේ device එකටත් එහෙම admin rights තියන account details හොයාගන්න පුළුවන් නම් හරි
    administrator/AU121BM213CH38E5