අමුතුම විදියේ පාරවල් 10ක්
අපි මේ කියන්න යන්නේ අමුතුම විදියේ පාරවල් 10ක් ගැනයි. ලෝකයේ දිගම, පළල් ම, ඒවගේම ඉතා පටුම , ඉතාම අවදානම් ආදී වූ විවිධ ආකාරයේ මාර්ග ගැන අපි මේ ලිපියෙන් ඔබ සමීපයට ගෙන එනවා.
1. ලෝකයේ වැඩිම ආනතියක් නැත්තන් බෑවුමක් සහිත මාර්ගය – Baldwin Street, Dunedin, New Zealand...