අයියේ, මම පොඩි, මම චූ කොල්ලෙක්, මට තේරෙන් නැහැ, මම අන්ධයි කියන ඒවා ගැටළු වලට උත්තර නෙමෙයි. :D මම පැහැදිලිව කියල තියෙනවා පෞද්ගලික විශ්ව විජ්ජාල දානවා නම් ප්රමිතියක් තියෙන පිළිගත්ත ඒවා දාන්න ඕන කියලා. අයියේ ඔය කියන අනුරාධපුරේ (ඔයාල නොසලකා හරින එකා) ඔය රට යන එකාට වඩා දක්ශ නැද්ද. ( මම කියන්නෙ...