පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    >>උණ තියෙන එකෙක් හම්බ වෙනකම් තමා මමත් මේ බලන් හිටියේ. මේ ටික කියන්න.

    මචන් මට උන ත්යනවා!

    ඇති යාන්තම්...උඹට ඒකවත් තියෙනවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    උණ තියෙන එකෙක් හම්බ වෙනකම් තමා මමත් මේ බලන් හිටියේ. මේ ටික කියන්න.

    උඹලාට තියෙන අයිතිය මොකක්ද? ගෙදර කරන්න දෙයක් නැතිව, මේ පොඩි, පොඩි කර Course කර විනාශ වෙන උන්ගේ අධයාපනයට අත තියන්න. උඹ මොන අයියා....උනත් මතක තියා ගනින්.....ඔය කුහක කම හින්දා තමා උඹලාට හැම දාම කෙල වෙන්නේ.

    ඔය මහා බල මණ්ඩලය උනාට.. ඕකේ නාට්ටාමිලාගේ සංගමයක් තරම්වත් වැඩක් කරන්න පුලුවන් උන් නැ. හිඟා කකා, කැට හොල්ල, හොල්ල.....නිදහස් අධයාපනය රකින්න.

    උඹ මෙඩිකල් නේ.....නේද? උඹට ඔච්චර කැක්කුම නම්, ගේ ගාව දාගනින්.....නිකන් බෙහෙත් දෙන ඉස්පිරිතාලයක්..........

    ඊට පස්සේ, එකේ ෆොටො දාලා. ඔය මහා බල කතා කියපන්.

    නිදහස් අධයාපනයෙන් ඉගෙන ගෙන නිකන් සල්ලි නැති ළමයින්ට උගන්නන්න ඕනේ. නිදහස් අධයාපනය ආරක්ෂා වෙන්න. නැතුව උඹලා වගේ, ඉන්න ටිකේ කැ ගහලා....එළියට ගිහින් මහා ටියුශන් ක්ලාස් හරි..... Private Hospital දාගෙන බෙහෙත් දෙන ගොබ්බයින්ට දැන් ඉන්න කොල්ලො...අහුවෙන්නේ නැ.

    උඹලා අන්තිමට මුකුත්ම නැත්නම් රට හරි යයි.....ගොඩක් ඔය කැගහපු අයියලා අන්තිමට එකනේ කලේ.

    ඔය සේව නුලේ මහා පිපිරිමෙන්, උඹලාගේ ඇඳුම් ටික ගිනි අරන්...හෙළුව ලොකෙට පේන එක විතරයි වෙන්නේ.

    ලක්ශ 65000 ගියත්, කරන උන් කරයි. උඹලාගේ ඔය බොම්බෙත්, ඕන තැනක බැඳගෙන, රටේ මිනිස්සුන්ගේ සල්ලි විනාස නොකර.....පව් නොදි ඉගෙන ගෙන....යන දේවාලෙක පව් නොදි යන්න.

    ow ban mun rate minissunge salli walin igenagena ita passe rata yanawa. mun thamai maha wal ballo. yako p nodi hitapan
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    පොඩි දෙයක් කියන්න ඕන යන්න කලින්. :nerd:
    මේ දේ ගැන ඇත්තටම කැම්පස් වල ඉන්න එවුන්ට කණගාටු වෙන්න හේතුවක් නෑ,:no: මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා. :rolleyes: දේශපාලන වාසි ගන්න ජෙප්පො කොරන වැඩ .පාඩුවක් උනත් වෙන්න අනාගතයේ(තව අවුරුදු 10,15) එන්න ඉන්න උන්ට නෙමෙයිද ?:baffled: එහෙම උනත් වෙන්නෙ දුප්පත් එකාටනෙ. අන්තර්ජාලය ඌව නියෝජනය කොරන්නෙ නෑ.
    :D

    මේ දේ වෙනවා නම් වෙන්න ඕන විදියක් තියෙනවා. :nerd:

    1)නිසි ප්‍රමිතියෙන් යුතු ලෝකයේ පිළිගත්ත විශ්ව විද්‍යාල ලංකාවේ ආර්ම්භ කළ යුතුය.
    2)ඒවායින් ලැබෙන ආදායමක් වේ නම් එය රජයේ විශ්ව විද්‍යාල නඩත්තුවට යොදා ගත යුතුය.
    3)පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අචාර්යවරුන් බඳවා ගැනීමේදී සීමා පැනවිය යුතුය.
    4)ශිෂ්‍යත්ව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
    5)දුප්පත් සිසුන් සඳහා ණය පහසුකම් ලබා දිය යුතුය. (This is a country where you get car loan @ 5% and education loan @ 12%,)
    :lol:
    6)සිසුන් තෝරා ගැනීමේදී උ/පෙළ ප්‍රතිඵලය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුය.
    7)සියළුම විශ්ව විද්‍යාල වල සිසුන් අවසානයේ එකම විභාගයකට මුහුණ දිය යුතුය.
    8)දේශපාලුවොන්ට මේවාට අත ගැසීමට ඉඩ නොලැබිය යුතුය.

    ඔය 7 වෙනි එක ගන්තෙ 'මල් බඩා' සහෝගෙ පෝස්ට් එකකින්. :)
    ඒකට ගොඩක් අය එකඟ නෑ. :baffled:

    ඔය ගැටළු නිසා මම හිතන් හිටියෙ රජයේ ඒවම දියුණු කරන එක හොඳා කියලයි. :D එතකොටත් ගැටළු එනවනෙ.

    හ්ම්..ගැටළුව තියෙන්නෙ මේ දේවල් කරන්න අපේ එස්. බී මාමා කටයුතු කොරයිද ? :rofl:
    උඹලම හිතල බලපන්, දැන් මූ නිකම්ම නිකම් උපාධි කඩයක් ගෙනාවොත් අන්තිමට උපාධියත් බාල්දු වෙනවා, කරන එකාටත් වැඩක් නැති වෙනවා. ඒ හොඳ පෞද්ගලික විශ්ව විජ්ජාලයක් එන්න කියල ප්‍රාර්ථනා කොරනවා.:)

    ane gono hitapalla tawa tika dawasak ohoma api umblage hoda lectures la okkoma oyala gewaawa wage 5 gunayak gewala gannawa. umbala egena ganneth ne ne .eminissu egena ganna kemathi ayata hodata uganwai

    he he he he
    බය වෙන්න දෙයක් නෑ බන්.. කොහොමටත් ගොඩක් උන් පොත් බලල තමයි කොරන්නේ. :lol: ඔය මහාචාර්යවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද :baffled::no:(හැබැයි මේ පෝස්ට් එකෙන් උඹේ හිතේ තියෙන වෛරය නම් හොඳට පේනවා, ;) මොකෝ මචන් උනේ :D)
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    තව දෙයක් කැම්පස් වන්න් ජේ.වී.පී නම් අයින් කොරන්නම ඕන. :D
    රැග් එකත් අයින් කොරන්න ඕන. අර මොරටුවෙ කොරනව වගේ කෙලින්ම ඩිස්මිස් කොළා නම් හරි. :D
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ow ban mun rate minissunge salli walin igenagena ita passe rata yanawa. mun thamai maha wal ballo. yako p nodi hitapan

    ඔව් බන්, ඔය මණ්ඩලේ....දැන් අන්තිමටම පච වෙලා........ තියෙන්නේ.... කට විතරයි............. සේව නුල :lol: මහා පිපිරීම :lol:..........
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තව දෙයක් කැම්පස් වන්න් ජේ.වී.පී නම් අයින් කොරන්නම ඕන. :D
    රැග් එකත් අයින් කොරන්න ඕන. අර මොරටුවෙ කොරනව වගේ කෙලින්ම ඩිස්මිස් කොළා නම් හරි. :D

    ekanam aththa. JVB buruwooooooooo:P:P
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    තව දෙයක් කැම්පස් වන්න් ජේ.වී.පී නම් අයින් කොරන්නම ඕන. :D
    රැග් එකත් අයින් කොරන්න ඕන. අර මොරටුවෙ කොරනව වගේ කෙලින්ම ඩිස්මිස් කොළා නම් හරි. :D

    YOU DISMISS SOILDGER !
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මේ දේ වෙනවා නම් වෙන්න ඕන විදියක් තියෙනවා. :nerd:

    1)නිසි ප්‍රමිතියෙන් යුතු ලෝකයේ පිළිගත්ත විශ්ව විද්‍යාල ලංකාවේ ආර්ම්භ කළ යුතුය.
    2)ඒවායින් ලැබෙන ආදායමක් වේ නම් එය රජයේ විශ්ව විද්‍යාල නඩත්තුවට යොදා ගත යුතුය.
    3)පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අචාර්යවරුන් බඳවා ගැනීමේදී සීමා පැනවිය යුතුය.
    4)ශිෂ්‍යත්ව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
    5)දුප්පත් සිසුන් සඳහා ණය පහසුකම් ලබා දිය යුතුය. (This is a country where you get car loan @ 5% and education loan @ 12%,)
    :lol:
    6)සිසුන් තෝරා ගැනීමේදී උ/පෙළ ප්‍රතිඵලය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුය.
    7)සියළුම විශ්ව විද්‍යාල වල සිසුන් අවසානයේ එකම විභාගයකට මුහුණ දිය යුතුය.
    8)දේශපාලුවොන්ට මේවාට අත ගැසීමට ඉඩ නොලැබිය යුතුය.

    ඔය 7 වෙනි එක ගන්තෙ 'වල් බඩා' සහෝගෙ පෝස්ට් එකකින්. :)
    ඒකට ගොඩක් අය එකඟ නෑ. :baffled:

    සිරා මචන්, කරුණු ටික.....

    MFSAC .... මේ ටික ලියා ගෙන ගිහින්.. කැළනියේ
    Photocopy කරලා බෙදපන්...........කැම්පස් එකේ තේරුමක් තියෙන එක වැඩක් වත් කරපන්..
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    ekanam aththa. JVB buruwooooooooo:P:P
    ;)
    බොරු කියන්න ඕන නැහැනෙ මචන් ඉස්සර හොඳ නායකයෙක් එහෙම හිටියා. :nerd:අයි මීන් රෝහණ විජේවීර.
    උගත් ගෝලයො සෙට් එකකුත් හිටියා. දැන් නම් ඕවා කොරන්නෙ ගොන් හරක්. ( දේශපාලනේ කොරන බහුතරය කොහොමත් එහෙම ම්මයි. :D)
    කොහොම උනත් ජේ.වී.පී. එක නම් බලෙන්ම කට්ටිය බඳව ගන්න පාටක් තමයි පේන්නෙ පේර කැම්පස් එකේ එහෙම. :nerd: උන්ගෙ තියෙන අසරණ කම පේනවද. :rofl:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    machan I want to join JPL , therefore I'm going to first try with the JPL

    JSF (Java Server Pages ), J2ME , JNI (Java Native Interface) , JRE( Java Runtime
    Environment ) , JDK ( java developer kit) , JVM ( java virtual machine) what else?
    I want something more.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ;)
    බොරු කියන්න ඕන නැහැනෙ මචන් ඉස්සර හොඳ නායකයෙක් එහෙම හිටියා. :nerd:අයි මීන් රෝහණ විජේවීර.
    උගත් ගෝලයො සෙට් එකකුත් හිටියා. දැන් නම් ඕවා කොරන්නෙ ගොන් හරක්. ( දේශපාලනේ කොරන බහුතරය කොහොමත් එහෙම ම්මයි. :D)
    කොහොම උනත් ජේ.වී.පී. එක නම් බලෙන්ම කට්ටිය බඳව ගන්න පාටක් තමයි පේන්නෙ පේර කැම්පස් එකේ එහෙම. :nerd: උන්ගෙ තියෙන අසරණ කම පේනවද. :rofl:

    ow issara gana name ban mama kiwwe. dan inna un gana