මෙන්න මේ add-ons දෙක 4G wi-fi connection එකක් එක්ක use කරන අය අදහස් ටිකක් දාගෙන යන්න.
1. වෙන packages වල වගේ data එකපාර අතුරුදහන් වෙනවද??
2. Package එකේ data සහ මේ add-ons වල data usage එක වෙන වෙනම monitor කරන්න පුලුවන්ද??
3. Normal web browse කරන වෙලාවට youtube වගේ site එකකට ගියොත් youtube...