Wi-Fi calling facility එක දීල තීන්නේ emergency situation එකකදී mobile signals නැතිඋනත් රවුටර් එකක් හරහා හරි internet connection එකක් හරහා call එකක් ගන්න. ඔයා ඉන්න area එකේ mobile signals අඩුනම්, phone එකේ wi-fi calling on කරලනන් තීන්නේ autoම ඔයා connect වෙලා ඉන්න ඉන්ටෙර්නෙට් connection එකක් හරහා...